ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා

උබලත් බලන් ඉන්නේ අපිට කෙලවෙනකම් නෙහ්
අවුරුද්දේන් පස්සේ පැත්ත පලාතේ එන්නේ නෑ![]()
![]()
හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!!

uba game giya kiyanne mehe kollo kee denek ber***** na eko one na.........
හෙට එනවද සොන්නයෝඅදයි හෙටයි විතරයි මම කොලබ ඉන්නේ..
ආයි නොයෙන්නම යනවා
ගෙදරට වෙලා හේනක් කොටන් ඉනන්වා මම![]()







හැමදාම බොන්න වෙයි බොන්න වෙයි කිය කිය උබ තනියම කසිප්පු උගුරක් ගහල ගෙදර යන එකානේ..සුභපැතුම්....
බොන්න වෙයි ඉතින් මේකට![]()

හැමදාම බොන්න වෙයි බොන්න වෙයි කිය කිය උබ තනියම කසිප්පු උගුරක් ගහල ගෙදර යන එකානේ..
මෙහේ අපිත් එක්ක සෙට් වෙන්නේ නෑ අපි කසිප්පු ගහන්නේ නැති නිසා![]()
හෙට එනවද සොන්නයෝ








මෝරා වහන්සේ මොකෝ තත්ත්වේ?
දැනට මොකද කියල තියෙන්නේ?

එච්චරම හොද ප්‍රවුර්තියක් නම් නෙමේ.
ඇවිත්ම කියන්නම් අය්යා . මේකෙ කොටන්න කම්මැලි. සද මෝල් වෙච්චි උන් ඉන්නෙ කුණු කතා කියන්න බලාගෙන.![]()


mora mami viber msg ekak damma poddak balanna................