බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: ee moko? asikiland wala nemeda inne?

    ආසික්ලෑන්ඩ් තමයි ඉන්නේ... මෙත්න තත්වේ ටිකක් වෙනස්.. මේක බාරව ඉන්න මහ එකා මිනිස්සුන්ගේ ඕනෑ එපා කම් ගැන කිසි හැඟීමක් තියෙන එකෙක් නෙමෙයි... ඒක නිසා වැඩ කරන්න වෙනවා.. වැඩ නැතත් පෙනිලා ඉන්න හරි එන්න ඕනේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක මෙතන කියලා වැඩක් තියෙනවද? තියෙනවද? තියෙනවද?
    නෑ නේ..
    වැඩර් වගේ මෙතන කොටන්නේ නැතුව උන්ට මූනට කියලා බැනපංකෝ චන්ඩ්යා නම්..
    තේ පැකට් අද පමනයි ඈ... එනවා නම් වර. නැත්තම් නෑ.. ඊට පස්සේ කූං ගාන්න එපා කෙල්ල පොර දුන්නෑ කියලා.. :dull:

    අපෝ මුන්ට බැනලා බෑ වැලිව් එක වැඩිකරොත් මල කෙලියයි...
    ශේප් එකේ වැඩේ කරගෙන බනින්න ඕනේ
    උබ පොඩි එකා ඒවා තේරෙන්නේ නැහැනේ

    අඩෝ සිරාවට අද විතරද
    පියන් කොහෙද දන්නේ නෑ බන්
    මාත් දැන් NGJA එකේ ඉන්නේ ඔෆිස් එකෙන් පැනලා හරි එනවා මන්
     
    • Like
    Reactions: malkavi

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආසික්ලෑන්ඩ් තමයි ඉන්නේ... මෙත්න තත්වේ ටිකක් වෙනස්.. මේක බාරව ඉන්න මහ එකා මිනිස්සුන්ගේ ඕනෑ එපා කම් ගැන කිසි හැඟීමක් තියෙන එකෙක් නෙමෙයි... ඒක නිසා වැඩ කරන්න වෙනවා.. වැඩ නැතත් පෙනිලා ඉන්න හරි එන්න ඕනේ..

    :baffled: appa. epa wenawane.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: appa. epa wenawane.

    අවුලක් නෑ බං... මම කොහොමත් ඔය අවුරුද්ද ලොකුවට සමරන එකෙක් නෙමෙයි.. :D ගිය අවුරුද්දේ ලංකාවේ හිටියෙත් නෑ ඒ දවස් වලට ට්‍රිපක් දාගත්තා... මේ පාර යන්න බැරි වුන එක තමයි අවුල... :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අවුලක් නෑ බං... මම කොහොමත් ඔය අවුරුද්ද ලොකුවට සමරන එකෙක් නෙමෙයි.. :D ගිය අවුරුද්දේ ලංකාවේ හිටියෙත් නෑ ඒ දවස් වලට ට්‍රිපක් දාගත්තා... මේ පාර යන්න බැරි වුන එක තමයි අවුල... :dull:

    math oya magula samaranne na. gedarata wela inna puluwanne. ekai:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කුකුළනේ..නොකලයුතු වෙළඳාම් 5 කියපල්ලකෝ දන්න එකෙක්..දැන් මතක නෑ හරියට :nerd: