ගෑනු කියලා කිවුවේ ඒකනේ බන්
කෙල්ලෝ අවුලක් නෑ..ගෑනු එක්ක බැරි![]()
නාකි වහන්තරාවල්ද ඉන්නේ....හයියෝ එහෙනම්

ගෑනු කියලා කිවුවේ ඒකනේ බන්
කෙල්ලෝ අවුලක් නෑ..ගෑනු එක්ක බැරි![]()

හොඳ වැඩේ..![]()

මගෙ ලොවට ඔබ සුලඟ වගෙ ඇවිදින්
කඳුලු තිලින කර නොකියම යන්න ගිහින්
ee moko? asikiland wala nemeda inne?
ඕක මෙතන කියලා වැඩක් තියෙනවද? තියෙනවද? තියෙනවද?
නෑ නේ..
වැඩර් වගේ මෙතන කොටන්නේ නැතුව උන්ට මූනට කියලා බැනපංකෝ චන්ඩ්යා නම්..
තේ පැකට් අද පමනයි ඈ... එනවා නම් වර. නැත්තම් නෑ.. ඊට පස්සේ කූං ගාන්න එපා කෙල්ල පොර දුන්නෑ කියලා..![]()
කඳුලු තිලින කරාම තිලින ල දෙන්නයි බං.


උඹලට නම් ඉතිං අද ඉදං නිවාඩුනේ... මට එහෙම නිවාඩුවක් නෑ...![]()
ආසික්ලෑන්ඩ් තමයි ඉන්නේ... මෙත්න තත්වේ ටිකක් වෙනස්.. මේක බාරව ඉන්න මහ එකා මිනිස්සුන්ගේ ඕනෑ එපා කම් ගැන කිසි හැඟීමක් තියෙන එකෙක් නෙමෙයි... ඒක නිසා වැඩ කරන්න වෙනවා.. වැඩ නැතත් පෙනිලා ඉන්න හරි එන්න ඕනේ..
appa. epa wenawane.appa. epa wenawane.
ගිය අවුරුද්දේ ලංකාවේ හිටියෙත් නෑ ඒ දවස් වලට ට්‍රිපක් දාගත්තා... මේ පාර යන්න බැරි වුන එක තමයි අවුල... 
අවුලක් නෑ බං... මම කොහොමත් ඔය අවුරුද්ද ලොකුවට සමරන එකෙක් නෙමෙයි..ගිය අවුරුද්දේ ලංකාවේ හිටියෙත් නෑ ඒ දවස් වලට ට්‍රිපක් දාගත්තා... මේ පාර යන්න බැරි වුන එක තමයි අවුල...
![]()

නෑ බං. 12 වෙනකං වැඩ..උඹලට නම් ඉතිං අද ඉදං නිවාඩුනේ... මට එහෙම නිවාඩුවක් නෑ...![]()
