උබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !!කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්
මම නම් ඉතින් ඔන්ලයින් ...
උබලට නැකතට වැඩ අල්ලන්නත් තියෙනවා නෙහ්
ඒකට රේල්පීල්ලට අත් දෙකේ පිහිට තමා

උබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !!කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

ඒක කරන්න කම්මැලි උබට නම් දැන් ඒක පුරුද්දකට ගිහින් නෙහ්![]()



බස් එකෙත් එහෙම තමා බන් පොඩ්ඩක් දන්න එකෙක් ගෙන අහලා බලපන්..මාත් බලල යනවා පුලුවන් උනොත් ට්රේන් එකේමහුටා එහෙනම් මාත් බස් එකේ ගියා නම් හොදා වගේ. නැත්තම් පට්ට කට්ටක් සෙට් වෙයි වගේ
කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

උබත් අනේ මන්දා..කොහෙන් හරි කොනක් අල්ලගන්න ෆුල් ට්රයි නෙහ්එළිපිට ඔහොම කියවන්න එපා සහෝ...![]()

අඩෝ මේ ඒවා ගානට වෙලාවට හමබ්වෙනවා..උබල වගේ කොලු සීන් නෑ..මන් ගැන දුක නම් අර ගතිපු එක හෙට ගෙනත් දියන් මතක ඇතුවා..ඊ බේ එකෙන් ගෙන්න ගතිපු එක අප්සට් බන්...




...............මට වයිබර් නෑ බන් එන්න තහනම්ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
ජය වේවා මචං..![]()


කොට්ටෝරු මාමේ මේ පැත්තේ එනවයැ හෙට.....හී හී හී පොදු සමාවගමේ ගිහින් මගේ පැණි මුලත් අරන් වර, හෙට උදෙන්ම අර වැඩේ confirm කරන්නම්..............
කොට්ටෝරු මාමේ මේ පැත්තේ එනවයැ හෙට.....
එනව නං කියහං අරකේ සල්ලි ලේස්ති කොරල තියන්න.....
ගම්පහ දක්වා යන පිංවතුන්ට දුම්රියේ ගමන් කිරීම අද සවස කෙසේද?
බස් එකෙත් එහෙම තමා බන් පොඩ්ඩක් දන්න එකෙක් ගෙන අහලා බලපන්..මාත් බලල යනවා පුලුවන් උනොත් ට්රේන් එකේම

උබත් අනේ මන්දා..කොහෙන් හරි කොනක් අල්ලගන්න ෆුල් ට්රයි නෙහ්![]()


කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

දෙක සෙට් වේවා සහෝ..... !!අපි ඔය කාලේ එහෙම කරේ නෑ සහෝ. අපිට මදි නොකියන්න තිබුනා...
ඒත් උඹ..
ශොපිං යන්න ආවේ නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
තේ පැකට් එකෙන් බාගයක් නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
කුජිතයි සහෝ...![]()

ලිද .... ලිද.... මූ ඉතින් අයියලත් එක්කනේ ඩිස්ඩි ඩිඩින්.... !! 