ඇපල් මලක් ........
රස රිසි ගී එකේ පට්ටම ගහපු song එකක්
අන්න music show

ඔව් බන්...ඒ දවස් වල හරි ආසයි ඕකට මම...ඕකයි තව අර මට ආරාධනාවක් කරාදෝ සින්දුවයි යනවා ඔකේ...මම හැමදාම අහනවා 
ඇපල් මලක් ........
රස රිසි ගී එකේ පට්ටම ගහපු song එකක්
අන්න music show

ඔව් බන්...ඒ දවස් වල හරි ආසයි ඕකට මම...ඕකයි තව අර මට ආරාධනාවක් කරාදෝ සින්දුවයි යනවා ඔකේ...මම හැමදාම අහනවා 
කට..කට..කට......අනේ මන්ද බන් කිබුල් මාමෙ මම තරුන නැද්ද බන් එතකොට ,
ඔය සින්දුව රිලීස් උනේ මම පොඩි කාලෙනෙ,![]()

මම දන්න තරමින් වික්ටර් රත්නායක හොඳට අනුමත් වෙන පොරක්...![]()
මට කොහෙද ලමයි තාම ඒව කරලත් නැ,ඔයාගේ ළමයා පොඩි කාලේද?![]()
අපි පොඩි එවුන් උබල වගේ නෙමේ,
ඇපල් මලක් ........
රස රිසි ගී එකේ පට්ටම ගහපු song එකක්
අන්න music show

දැම්ම...මේ දාල ආව විතරයි...
![]()

එහෙමදමම එතුමා ෂෝ එකක් කරන්න ආපු වෙලාවක ලගට ගිහින් කතා කරලා තියනවා. එතකොට නම් කිසිම බීපු ගතියක් තිබුනේ නෑ.
මගේ ගමට එතුමගේ ලොකු සම්බන්ධතාවයක් තියනවා.
අනේ මන්දා බං.. මම එකපාරක් බැලුවා වික්ටර් රත්නායකගේ ආපු ශෝ එකක්.. ඒකේ නම් පොර අන්තිම හරිය වෙනකොට ගහල හිටියේ... මගේ යාලුවෝ වගයක තමයි මියුසික් දුන්නේ... කී බෝඩ් ප්ලේ කරේ චාමික සිරිමාන්න... ඒ කාලේ පොර ප්රසිද්ධ නෑ...

ඔව් බන්...ඒ දවස් වල හරි ආසයි ඕකට මම...ඕකයි තව අර මට ආරාධනාවක් කරාදෝ සින්දුවයි යනවා ඔකේ...මම හැමදාම අහනවා
![]()

අනේ මන්දා බං.. මම එකපාරක් බැලුවා වික්ටර් රත්නායකගේ ආපු ශෝ එකක්.. ඒකේ නම් පොර අන්තිම හරිය වෙනකොට ගහල හිටියේ... මගේ යාලුවෝ වගයක තමයි මියුසික් දුන්නේ... කී බෝඩ් ප්ලේ කරේ චාමික සිරිමාන්න... ඒ කාලේ පොර ප්රසිද්ධ නෑ...
එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.මට කොහෙද ලමයි තාම ඒව කරලත් නැ,අපි පොඩි එවුන් උබල වගේ නෙමේ,
![]()

එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.
එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.

අර ගිටාර් ගහන එකෙක් ඉන්නේ මල්ලි තට්ටෙ ගාලා