2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රේමය වනාහි රාගයක්ම පමනි,මන්ද යත් ප්‍රෙමය ජන්මය ලබන්නේම රාගය නිසාවෙනි,:D:D

    අද කාලේ එහෙම තමා බ්‍රෝ
    එකනේ room market වෙන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රාගයක් නැති ප්‍රේමයක් නැත. රාගය යනු දරපලන්නා සේ **ගෙන ** ගෙන යෑමත් නොවේ

    `සිරාවට... එකෙක් බැඳලා ආපු අලුත කිව්වලු ප්‍රේමය නම් රාගයෙන් තොර සඳැලිය සේ අචින්ත්‍යයි කියලා.. එක අහන් ඉඳලා අල්ලපු ගෙදර එකා කිව්වලු මගේ කල්ල මරේ කියල...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආදරය තමා ආදරය
    ලග තියෙද්දී කිසිම අගයක් නැ
    දුර තියෙද්දී කාන්තාරේ වතුර හොයනවා වගේ හොයන්නේ