රාගයක් නැති ප්‍රේමයක් නැත. රාගය යනු දරපලන්නා සේ **ගෙන ** ගෙන යෑමත් නොවේ
මු අර හිරු එකේ news කියන ඒක නේද?![]()

ආ. මූව නම් දන්නෙ නෑ. මට මතක නෑ![]()

ප්‍රේමය වනාහි රාගයක්ම පමනි,මන්ද යත් ප්‍රෙමය ජන්මය ලබන්නේම රාගය නිසාවෙනි,![]()
මේ මොකෙක්ද බන් මේ...මේ ඉන්නේ ප්‍රසංග තිසේරා![]()


සින්දුවක් අහල හප්පෙන්ඩ ගිහින් මොනව හරි දැක්කනම් කොහොම හිටිද,වල් කිඹුලෙක්නේ මූ...![]()

රාගයක් නැති ප්‍රේමයක් නැත. රාගය යනු දරපලන්නා සේ **ගෙන ** ගෙන යෑමත් නොවේ
සින්දුවක් අහල හප්පෙන්ඩ ගිහින් මොනව හරි දැක්කනම් කොහොම හිටිද,![]()
