2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පේරාදෙනිය,ඔව් ඔව් හොදට සීතලයි ප්‍රෙමයට කෙසේ වෙතත් රාගයට හොදයි :lol:

    ගැනු ළමයෙක වලෙන් නාට්ටියක් බලලා එන ගමන මට call කරලා කිව
    මං තනියමම ගියේ කියල
    මටත් එන්න තිබ්බ නම් හිතුන
    ඒක කියාගන්න තාම 4n ඒක අතට අරන් ආය තියනවා මං කරදරයක් කියල හිටලා
    එය කවදාවත් මේ පැත්තේ එන නැති හින්ද මෙහෙම කියන්නම්
    මං හිතලමයි ඇත් උනේ
    හන්තාන මේ පැත්තට දුර වැඩියි
    අනිත් කෙනෙක්ගේ සතුට මට වටිනවා
    නෙලා ගැනු බැරි හන්තාන සිහිනේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද පාඩම කරන්නෙත් නැතුව අවේ
    පාඩුවක් නම් උන් නැ අය්යේ
    අතීතය මත උනා මොහොතකට හරි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද උබට මක්ක වෙලාද
    ඒ පට්ටටම ඇදෙන්නේ?:oo:
    කිබුල් මාම සුoගාරය වසිවස්සවද්දි අපිත් තෙමෙනවනෙ,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැනු ළමයෙක වලෙන් නාට්ටියක් බලලා එන ගමන මට call කරලා කිව
    මං තනියමම ගියේ කියල
    මටත් එන්න තිබ්බ නම් හිතුන
    ඒක කියාගන්න තාම 4n ඒක අතට අරන් ආය තියනවා මං කරදරයක් කියල හිටලා
    එය කවදාවත් මේ පැත්තේ එන නැති හින්ද මෙහෙම කියන්නම්
    මං හිතලමයි ඇත් උනේ
    හන්තාන මේ පැත්තට දුර වැඩියි
    අනිත් කෙනෙක්ගේ සතුට මට වටිනවා
    නෙලා ගැනු බැරි හන්තාන සිහිනේ
    මල්ලි ඕව සදා කාලික පසු තැවෙන්න වෙන දේවල්....
    මටත් තියනව ඔහොම කතාවක්......

    මෙහෙම අමුවෙන් බෑ. දෙකක් දාල ම කියන්නං වෙලාවක......:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටමද කිව්වේ...? :baffled:

    නෑ මචං බොරුවට කිව්වේ. චාමික සිරිමාන්න කියන්නේ මම කැමති ගායකයෙක්, වගේම නිහතමානී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක්