අපේ ලොකු තාත්තගේ ප්‍රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා.
ඌත් මම වගේම ඩයල් එකක් තමයි... පොඩි වෙනසකට තියෙන්නෙ මට සිංදු කියන්න බෑ...

අපේ ලොකු තාත්තගේ ප්‍රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා. 

ඇත්තටම බැලුවොත් පළවෙනි සීසන් එකෙන් ඉන්නේ පොරයි ශිහානුයි විතරයි ස්ථාවර වෙලා ඉන්නේ...