2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්තිමට ඉන්නේ බූට් නොකාපු එව්න් විතරයි.

    කෝ කවුද...? මම නම් කාලා තියෙන්නේ ගල් වෙන්නම එකක්... :baffled: ඒක නිසා අඬන්න ට්‍රයි කරත් ඇඬෙන්නේ නෑ... :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කිබුලෝ මට RADIO එක ඩ්‍රොප් වෙනාවෝ. එක උබේ CASE එකක්ද මගේ CASE එකක්දෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ කවුද...? මම නම් කාලා තියෙන්නේ ගල් වෙන්නම එකක්... :baffled: ඒක නිසා අඬන්න ට්‍රයි කරත් ඇඬෙන්නේ නෑ... :lol:

    :lol: එහෙනම් මම වෙන්න ඇති බූට් නොකාපු එකම එකා මෙතන
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කෝ කවුද...? මම නම් කාලා තියෙන්නේ ගල් වෙන්නම එකක්... :baffled: ඒක නිසා අඬන්න ට්‍රයි කරත් ඇඬෙන්නේ නෑ... :lol:

    ඉදපන් මම නෝනට කියන්න. :P:P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෝරා අතුරුදන්. පැත්තකට වෙලා හොටු පෙර පෙර ඉන්නවද දන්නෙ නෑ.

    ඌ අඬනවද නැත්නම් සිංගා කෑල්ලක් එක්ක සෙට් වෙලා මල්ලි අඬවනවද දන්නේ නෑ... රාගයක් ගැන කිය කිය හිටියනේ... :lol: