ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තදියමට ගන්න හිතයි බන් ! අනේ මන්දා

    Video:6
    Audio:8
    Overall movie performance:watchable
    Worth downloading:yes
    Worth Waiting for better copy:Possibly
    Movie Plot:stupid
    Actors:Lex luthor...wtf man! horrible choice for this actor.
    Brightness level:watchable but dark at times.
    reply එක කික් ටොරන්ට් වලින් ඉස්සුවේ


    ස්ක්‍රීන්

    JjpS.png



    ටොරන්ට්
    https://kat.cr/batman-v-superman-dawn-of-justice-2016-new-hd-ts-x264-exclusive-cpg-t12354788.html
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Update Tikak danna machan. Me tike film mukuth balanna bari una. Tikak busy & Saneepa na tikak. Hindi Tika balala Comment ekak dannam.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    -The Revenant 2015-

    0Xqx8kj.jpg


    Hi Elakiriyanzla!:love:

    කාලෙකට පස්සේ Film එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුනා:):Dෆිල්ම් එක තමයි The Revenant:cool:නම කිව්ව ගමන් හැමෝටම මතක් වෙනවා ඇති මොකක්ද කියලා:):yes:මේසැරේ ඔස්කාර් සම්මාන උළෙලේදීත් සම්මාන ලැබුන ෆිල්ම් එකක්නෙ:yes:
    11.gif


    IjcsYZY.png


    ඉතින් කට්ටියට Download කරගන්නත් එක්ක ලින්ක්ස් ටික පල්ලෙහා දැන්නම්:yes::cool:
    11.gif


    The Revenant Official Teaser Trailer #1 (2015)


    4kJl3TZ.png


    -The Revenant (2015) 1080p BluRay x264-SPARKS
    -

    https://kat.cr/the-revenant-2015-1080p-bluray-x264-sparks-t12398660.html

    -The Revenant (2015) 1080p BluRay - 6CH - 2.7GB - ShAaNiG-

    https://kat.cr/the-revenant-2015-1080p-bluray-6ch-2-7gb-shaanig-t12399467.html

    -The Revenant (2015) 720p BluRay - 1.45GB - ShAaNiG-

    https://kat.cr/the-revenant-2015-720p-bluray-1-45gb-shaanig-t12399242.html

    -The Revenant (2015) 720p BluRay - x265 HEVC - 999MB - ShAaNiG-

    https://kat.cr/the-revenant-2015-720p-bluray-x265-hevc-999mb-shaanig-t12399460.html

    Wolverine GTR:D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අඩේ සොහොන...
    අවුරුද්දට ගෙදර ගිහිං බලන්න පට්ටම, කම්මැලි නැති
    සුප්ප ෆිල්ම් ටිකක් කියපං.
    ඇනිමේශන්, ඇක්ශන්, ඇඩ්වෙන්චර්
    ඕන කෙන්ගෙඩියක්...
    වැඩිය ඕන නෑ
    2,3 තිබ්බ නම් ඇති.
    :rolleyes::love:

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ සොහොන...
    අවුරුද්දට ගෙදර ගිහිං බලන්න පට්ටම, කම්මැලි නැති
    සුප්ප ෆිල්ම් ටිකක් කියපං.
    ඇනිමේශන්, ඇක්ශන්, ඇඩ්වෙන්චර්
    ඕන කෙන්ගෙඩියක්...
    වැඩිය ඕන නෑ
    2,3 තිබ්බ නම් ඇති.
    :rolleyes::love:


    9ir21Ya.png


    මේ mr ගමයා දාපු කොරියන් කතාව අති සුපිරියි මේක ඉස්සෙල්ලම බලන්න

    ඊට පස්සේ පිළිවෙලින් මේවාත් බලන්න :D


    සොහොන;19897933 said:
    Premam-Movie-Review-First-on-Net-Malayalam-Alphonse-Puthren-Premam-2015-Movie-Review.jpg


    Premam (2015) - තරුණ ජිවිතයේ එක් වරක් පෙම් නොකළ අයෙක් සොයා ගැනීම බෙහෙවින් අපහසුයි මේ ෆිල්ම් එක බලද්දී මචන්ලා උබලව අනිවාර්යෙන් උබලාගේ ප්‍රේමාන්විත ඉතිහාසය හරියට ච්ට්‍ර්පටියක් බලනවා වාගේ මැවිලා පෙනෙයි :Pමොකද අපි කරපු වැඩම මේකේ අදෂකවරයා / නළු නිලියෝ මතු කරන්න ඉතා ප්‍රබල හා කැපවීමෙන් උත්සහයක් අරන් තියනවා :D

    torent-https://thepiratebay.se/torrent/13090720/Premam.2015.BRRip.720p.x264.Malayalam.ESubs-ViZNU_[P2PDL]
    Code:
    https://www.youtube.com/watch?v=i6TSrhiuSJA


    සොහොන;19897929 said:
    tera-chehra-sanam-teri-kasam-400x268.jpg


    Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම

    ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html


    Code:
    https://www.youtube.com/watch?v=1IpBoMWRjm8

    creed-film-movie-poster.jpg


    Hoda Story Line ekak tiyana Patta Film ekak :yes:
    Rocky movie series eke continuation ekak kiuwot hari :)

    IMDB Rating 7.8


    11.gif
    11.gif
    11.gif


    සොහොන;19923997 said:
    සොහොනගේ ‍ෆිලුම් ත්‍රේඩ් එකක් නිසා නැවත Elakiri ගත වුනෙමි.:cool::yes::yes:
    Who Am I – Kein System ist sicher; (2014 film)

    ජර්මනියෙන් ආපු හොදම ෆිල්ම් එකක් මෑත කාලේ තාක්ෂනය නම් තාමත් හොලිවුඩ් වලට වඩා යුරෝපය උසස් බව මේකට දාලා තියන ටෙක්නික් වලින් සැහෙන්න ඔප්පු වනවා

    Benjamin Engel නමැති තරුණයා හැකර් කරුවෙක් වෙන අතර ඔහු වටා පව්වතින සිද්දි දාමයක් වටා කතාව ගෙතී යයි නමුත් අවාසනය සිද්ද වෙන්නේ සුප්‍රසිද්ද ෆයිට් ක්ලබ් චිත්‍රපටියට සමාන අවසානයක් ගෙන එමින්

    Who-Am-I.jpg

    Benjamin Engel

    Benjamin Engel :D

    The Transporter Refueled (2015)

    The-Transporter-Refueled.jpg


    කම්මැලි නැතුව බලන්න තවත් සුපිරි Film එකක් Action, Crime, Thriller :love:

    http://www.imdb.com/title/tt2938956/

    සොහොන;19931708 said:
    hqdefault.jpg


    බලපු හොදම එක 2008 ෆිල්ම් එක ගන්න [/B][/COLOR]

    images


    මේක හොරර් මත් නෙමේ එත් හිතිය නම් උපරිමයි 2003 කොරියන් එක විතරක් ගන්න
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සොහොන;19978606 said:

    මේ mr ගමයා දාපු කොරියන් කතාව අති සුපිරියි මේක ඉස්සෙල්ලම බලන්න

    ඊට පස්සේ පිළිවෙලින් මේවාත් බලන්න :D





    හපොයි ආයෙත් තෝරන්න එපැයි :rofl::love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක්. අනිවා බලපල්ලා

    Circle-2015-movie-poster.jpg