pH = 2
[H+] = 0.01
100 ගුණයකින් තනුක කරහම
[H+] = 0.0001
pH = 4
මේකේ හදන්න දෙයක් නෑනෙ![]()
නැහැ මචං මාත් හිතුවේ 5 යි කියලා වැරදියි එක
මේක 2010 MCQ එකක්
උත්තරේ එන්නේ ඕනි 4![]()

මාස්ටර් ගයිඩ් එකද තියෙන්නෙ?
'එකෙ තියෙනවා හදන හැටි
අහ්හ් සොරි
මචං මගේ එකේ හදන හැටි නැහැ
උබට පුළුවන් නම් හදන හැටි දාපන්














