msurangag

Member
Apr 27, 2011
873
100
0
පොඩි ගානක් කට්ටිය

ඒක භාස්මික දුබල අම්ලයක PHඅගය3 වේ .මේ අම්ලය 100 ගුණයකින් තනුක කල විට PH අගය ?
හදන හැටි කියනවද ?
2010 MCQ එකක්

පිළිතුර 4 යි

බම්ප් එකක් හරි දාගෙන යන්න
 
Last edited:

msurangag

Member
Apr 27, 2011
873
100
0
pH = 2
[H+] = 0.01
100 ගුණයකින් තනුක කරහම
[H+] = 0.0001
pH = 4

මේකේ හදන්න දෙයක් නෑනෙ:dull:

අහ්හ්හ් සොරි මචං PH අගය 3 යි කියලා තියන්නේ
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
නැහැ මචං මාත් හිතුවේ 5 යි කියලා වැරදියි එක
මේක 2010 MCQ එකක්
උත්තරේ එන්නේ ඕනි 4 :confused:
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නැහැ මචං මාත් හිතුවේ 5 යි කියලා වැරදියි එක
    මේක 2010 MCQ එකක්
    උත්තරේ එන්නේ ඕනි 4 :confused:

    එක භාෂ්මික දුබල අම්ල කියල තියෙනවා පොට්ටේද *****:angry:
    ප්‍රශ්නයක් අහද්දී හරියට අහපිය
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මාස්ටර් ගයිඩ් එකද තියෙන්නෙ?
    'එකෙ තියෙනවා හදන හැටි

    අහ්හ් සොරි

    මචං මගේ එකේ හදන හැටි නැහැ
    උබට පුළුවන් නම් හදන හැටි දාපන්
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    ado mewa hadala dan aurudu 10kata wadi......:rofl::rofl::P:P;):D:D
    eth tikak mathakai balamu....:nerd::dull::oo:

    Dubala amlayaka ,bashmayaka wigatanaya sandranaya wadi wenta wadienta adu wenawa.....:yes::yes::yes:
    (Osverld Thanukarana niyamaya....)
    Hunu diyara walin CO2 yahuwahama hadenne Carbonate...eth wadi pura yauwwama hadenne Bicarbonate...(H2CO3 wala wigatanaya hithapan)

    c-amlaye sandranaya,
    a-ekaka maulayaka vigatanaya,
    Ka-Amlaye vigatana sangunakaya

    [H+]=ca
    Ka=ca^2...
    ...a=(Ka/c)^.5
    [H+]=ca=(Ka*c)^.5(Osverld Thanukarana niyamaya....)

    ...[H+]...anulomawa samanupatahikai...(c)^.5

    Uththare ei neda......!:yes::yes:
     
    Last edited: