Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    උඹ කීවට තුනක් බෑ එල කිරි ජීවිතයේ ලගට ආපු අය අතර සෙට් එකක්ම ඉන්නවා මේකට සුදුසු
    0. කංසපාල නම හරිද මන්ද අර සින්දු කවි ලියන එකා :P
    1. පින්ක් පෑන්ටි
    2. විජය කුමාරතුංග හැදුනුම්පත් හොරා අවුරෝරා
    3. වැල ගමයා
    4. මා...... ලිංගයා
    5. බ්ලැක් ලිස්ට් මෙම්බරයා
    6. ක්රේසි බඩී මලයා
    7. ඔටු ගයාන්
    8. නයිට් කල්බ් සෙට් එකම
    9. හැම රෙද්දටම ලග හිටිය කිඹුල් සීය
    10. ලැප් කන්නා යුරාජ් අයිය
    :dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට නිකන් මෙහෙම හිතුනා.. අවුරුදු කුමාරවරු ලෙස අභිෂේක ලබන්නේ සාමාන්‍යයෙන් ලස්සන හොඳ පෞර්ෂයක් තියෙන අයනේහ්.. ඉතින් මට හිතුනා කිරියේ අවුරුදු කුමාරයාට ටිකක් වෙනස් අර්ථ කථනයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා... එදා මෙදා තුර කිරියේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් කැප උන අප හදවත් තුළ ලැගුම් ගත්තු අය මේකට කන්ට්‍රි බියුට් වෙනවා නම් හොඳයි... මම යෝජනා කරනවා මේ අයව...:D

    1) දත් කිඹුලා
    2) කෝච්චි පේරා
    3) ක්‍රේසි බඩියා.


    :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මම නම් කියන්නේ මුන් තුන්දෙනාව. අපි ඉතින් වයසයි නේ බන්
    1. DJGAMAYA
    2.මල්කවියා
    3.Crazy buddy

    යකෝ රෙද්දක් ඇඳන් එලකිරි එන්න තියෙන එකත් නැති කරන්නද හදන්නේ... :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා දැක්ක කල්;)....උයන පැත්තෙ ආවෙත් නෑ කාලෙකින්:yes:

    අලෝ. ඔව් ඔව් කාලෙකින් ඉතින් වැඩිය පෝස්ට් කළේ නෑ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ammatasiri naki awrudu kumaraya weda la :shocked: mali aiyaaa aaa !!!!

    මේ ආච්චිටත් යන්න තැනක් නැතුව ද මේ අවුරුදු කුමාර ත්‍රේඩ් එකකට ආවෙ. නහින දෙහින කාලෙ ආචිචලටත් හැදෙන විසේ හැටි. අදකාලෙ ළදැරියන්ටත් තැනක් නැහැනෙ මේ ආච්චිල හින්ද. :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ ආච්චිටත් යන්න තැනක් නැතුව ද මේ අවුරුදු කුමාර ත්‍රේඩ් එකකට ආවෙ. නහින දෙහින කාලෙ ආචිචලටත් හැදෙන විසේ හැටි. අදකාලෙ ළදැරියන්ටත් තැනක් නැහැනෙ මේ ආච්චිල හින්ද. :P

    :P:lol: Malinga ayye, api akkiwa nominate karamu awrudu kumariya tharangeta;):P
     
    Status
    Not open for further replies.