මට නිකන් මෙහෙම හිතුනා.. අවුරුදු කුමාරවරු ලෙස අභිෂේක ලබන්නේ සාමාන්‍යයෙන් ලස්සන හොඳ පෞර්ෂයක් තියෙන අයනේහ්.. ඉතින් මට හිතුනා කිරියේ අවුරුදු කුමාරයාට ටිකක් වෙනස් අර්ථ කථනයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා... එදා මෙදා තුර කිරියේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් කැප උන අප හදවත් තුළ ලැගුම් ගත්තු අය මේකට කන්ට්‍රි බියුට් වෙනවා නම් හොඳයි... මම යෝජනා කරනවා මේ අයව...
1) දත් කිඹුලා
2) කෝච්චි පේරා
3) ක්‍රේසි බඩියා.

1) දත් කිඹුලා
2) කෝච්චි පේරා
3) ක්‍රේසි බඩියා.



....උයන පැත්තෙ ආවෙත් නෑ කාලෙකින්


