Best Gynecologist in Sri Lanka

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැං කාලේ උන්ට වෙලා තියෙන්නේ වෙනම සීන් එකක්. උන් එකෙක් වත් ගෙවල් වල වැඩ කරන්නේ නෑ. ප්‍රෙග්නන්ට් වෙච්චි ගමන් සියලු වැඩ අතෑරලා දානවා. ඒක හරියන්නේ නෑ. මුල් කාලේන් පස්සේ ගෙදර වැඩපල එහෙම හොඳට කරන්න ඕනේ මහන්සි වෙලා. බර උස්සන ඒවා නෙමෙයි. ශරීරයට ව්‍යායාමයක් ලැබෙන දේවල්. අනිත් එක ඇවිදීම. පුළුවන් තරම් ඇවිද්දවන්න ඕනේ..
    එතකොට ඔය කියන තරම් නෝර්මල් ඩිලිවරි එක අමාරු වෙන්නෙ නෑ.. :cool:

    මේක නම් ගොඩක් ඇත්ත...දැන් හැදෙන කෙල්ලෝ / මේ වෙනකොට ගෑනු වෙලා ඉන්න ගොඩක් උන් පට්ටම කම්මැලියි...ගෙදරක දොරක වැඩක් කරන්න කැමති නැහැ..බබෙක් හම්බෙන්න ඉන්නකොට විශේෂයෙන්ම ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ....

    අපේ අයියගේ වයිෆ්ටත් බබෙක් ලැබෙන්න ඉන්නවා...කිසිම වැඩක් පලක් කරන්න කැමති නැහැ...මාරම කම්මැලි ගෑනියෙක්...දැන් ළමය හම්බෙන්න ඉන්න නිසා කකා බිබී ඉන්නවා ඔහේ...අපේ අම්ම බනිනවා අම්මල නම් සෑහෙන්න මහන්සි වුනා කියල...අම්මල අපි හම්බෙන්න ඉන්නකොට වතුර කලත් උස්සන් ගියාලු.. දැන් මේ අක්කට බැනල තමා ටිකක් වැඩක් පලක් කරවන්නේ...වත්ත සුද්ද කරන්න දෙනවා ටිකක් එහෙට මෙහෙට ගිහින් වැඩක් කරන්න කියල....

    ඔකේ ඇත්ත මම දැක්කේ අපේ අයියගේ යාලුවෙක් ගේ ගෑනිටත් බබෙක් ලැබෙන්න හිටිය...මේ ගෑනි පුදුමාකාර විදිහට මහන්සි වෙලා වැඩ කරේ...දෙවෙනි ළමය හැබැයි...අර පලවෙනි ළමයත් වඩාගෙන හැමදාම පයින් ඉස්කෝලේ එක්ක යනවා...ආයේ දවල් උස්සන් එනවා...මම පාරේ අනන්ත දකිනවා...ගෙදරත් වැඩ කරනවා...ඒ මදිවට ගෙදර අනිත් මිනිස්සුන්ගේ රෙදිත් හෝදලා දෙනවා...

    බබා හම්බෙන්න ගිහින් අන්තිමේ පැය කාලක් වත් ගිහින් නැහැ කියල කිව්වා.....කිසිම අවුලක් නැහැලු...ටක් ගාල බබා හම්බෙලා තිබුන....අපේ අම්මත් කිව්වේ මහන්සි වුන එකේ ප්‍රතිපලේ තමයි කියල....ඉස්සර ගෑනුන්ට ඔය ඩොක්ටර් ල මොකෙක් වත් හිටියද...නැහැනේ...දැන් විකාර වැඩි..ඉස්සර හැබැයි මාතෘ මරණත් වැඩි තමා...නමුත් ඒ මිනිස්සු හොදට ළමයි හැදුව..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඕකට හේතුව වෙන මුකුත්ම නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලිකම නෙමේද? වෙන රටවල අය බබා හම්බවෙනකොට කියල කිසි විශේශයක් නෑ හොදට වැඩ කරනව. ඒත් ලංකාවෙ හුගක් වැඩ පිරිමි කරල දෙන හින්ද ගෑනු නිකන් කම්මැලි කමට ඉන්නව. කොහොමත් ප්‍රසූත වේදනාව කැමැත්තෙන් දරාගන්න තරම් නිර්භීත නෑ ලංකාවෙ ගෑනු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට හේතුව වෙන මුකුත්ම නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලිකම නෙමේද? වෙන රටවල අය බබා හම්බවෙනකොට කියල කිසි විශේශයක් නෑ හොදට වැඩ කරනව. ඒත් ලංකාවෙ හුගක් වැඩ පිරිමි කරල දෙන හින්ද ගෑනු නිකන් කම්මැලි කමට ඉන්නව. කොහොමත් ප්‍රසූත වේදනාව කැමැත්තෙන් දරාගන්න තරම් නිර්භීත නෑ ලංකාවෙ ගෑනු.

    ඉතින් බන් මම මේ දැන් කියපු ගෑනි ලංකාවේ නෙමෙයිද? :rofl: අනේමන්ද උබත්...හැම රෙද්දටම එකම එක කියවන්නෙපා බන්...:P මම කිව්වේ සමහරක් ගැහැණු ඉන්නවා එහෙම...පිට රට ලංකාවේ කියල වෙනසක් නැහැ...කම්මැලි ගෑනි කොහේ හිටියත් කම්මැලියි...ඔය කියන තරම් පිට රට ගෑනු 100%ක් ම කම්මැලි නැති එවුන් නැහැ... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් බන් මම මේ දැන් කියපු ගෑනි ලංකාවේ නෙමෙයිද? :rofl: අනේමන්ද උබත්...හැම රෙද්දටම එකම එක කියවන්නෙපා බන්...:P මම කිව්වේ සමහරක් ගැහැණු ඉන්නවා එහෙම...පිට රට ලංකාවේ කියල වෙනසක් නැහැ...කම්මැලි ගෑනි කොහේ හිටියත් කම්මැලියි...ඔය කියන තරම් පිට රට ගෑනු 100%ක් ම කම්මැලි නැති එවුන් නැහැ... :rofl:

    ඔව් බන්. ඌ එකම කියවනවා. පරණ පෝස්ට් බලපන්. මම කීව එකම ඌ වැඩර්ර් වගේ ආයේ කියනවා. එපා උනා. කොයිල්ද කොහෙද.. :lol:
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    As far as I know Prof. Athula Kaluarachchi is also very good. Contactable & kind and reasonable charges. Very good gentleman.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් බන්. ඌ එකම කියවනවා. පරණ පෝස්ට් බලපන්. මම කීව එකම ඌ වැඩර්ර් වගේ ආයේ කියනවා. එපා උනා. කොයිල්ද කොහෙද.. :lol:
    මන් කියල තියෙන්නෙ බොරුද? බොරු නම් විතරම් මට බැනපන්.