windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • abu dhabi mola....oken thama mama mage n8 eka gatthe

    ඒ කාලේ N8 එක කීයකටද ගත්තේ......
    දැන් තියෙන්නේ මොකක්ද බන් ......
    1.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Groove music app එක lock screen එකෙ play වෙන්න සෙට් කරන්නෙ කොහොමද මචන්ල????
    අනිත් එක groove music, movie and tv app එකන් gallery files බලන්නෙ කොහොමද බන්?? ඔන්ලයින් connect උනත් පෙන්නන්නෙ නැ නෙ.. මොකද කරන්නෙ??

    ගෲව් මියුසික් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඉනේබල් කරපන්.


    උබට යුස් වෙන්නේ නැති ඇප්ස් ඩිසේබල් කරපන්.
    ගැලරි ෆයිල්ස් කිව්වේ මොනාද බන්?
    මූවි ඇන්ඩ් ටිවී ඇප් එක ඕපන් කරලා පොඩි අත් කාචයක් එක්ක අයිකන් එකක් ඇති.
    ඒ අයිකන් එක ඉස්සරහින්ම තියනවා පොඩි ඉරි කෑලි 3 තියන අයිකන් එකක්.
    ඒ අයිකන් එක උඩ ටච් කරාම මූවි,ටීවී,විඩියෝ කියලා ඒවි.
    ඒකෙන් වීඩියෝ කියන එක දීපන්.
    එතකොට වීඩියෝස් වලට පෙන්නනවා ෆෝන් එකේ වීඩියෝ ෆෝල්ඩර් එකේ තියන විඩියෝස් ටික.



     
    • Like
    Reactions: scorpion MW

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුරුදු කුමාරයාට අකිලයාව තොරා ගමුද :D

    මලාට මාව අවුරුදු කුමාරයා වෙන්නේ නෑ බන්.
    ටොප් 3 වත් මම එන්නේ නෑ බන්.
    බොරු නම් බලපන්කෝ.
    කිරියට මම තවත් එක් මෙම්බර් කෙනෙක් විතරයි බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Updating My Lumia 430 to Official Windows 10 Mobile now...........
    :yes::yes::yes:
    Naive to this platform.......
    :dull::dull::dull:
    Feels good though....
    :yes::yes::yes:

    වෙල්කම් ටු වින්ඩෝස් මචන්.
    ;);)
    ඕන දෙයක් දාපන් මේ ත්‍රේඩ් එකේ.
    මේකේ අය අනිවා උදව් කරනවා.

     
    • Like
    Reactions: kalhara96

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Acer Jade Primo now on sale in Germany

    acer-jade-primo-on-order.jpg



    • System: Windows 10
    • Memory: Internal: 32GB / RAM: 3GB / memory slot: microSD / Capacity 128GB max .:
    • Display: 5.5 inches / Full HD IPS / Resolution: 1920 x 1080 pixels
    • Camera: 21 MP / Flash: Dual LED / Front: 8 MP
    • Networks: 4G: LTE Cat. 6 / 3G: HSDPA MHz / GSM: 850/900/1800/1900 MHz
    • Nano Dual Sim
    • Wireless: Bluetooth 4.0 + LE / Wi-Fi: 802.11 b / g / n
    • Connections: 3.5mm Audio Jack
    • Docking Station Windows Continuum
    • Battery: 2800 mAh
    • Weight: 150 grams
    • Dimensions: 156.52 x 75.9 x 8.4 mm

    The handset is currently competing with a somewhat better specified device, the Lumia 950 XL, which is now slightly cheaper, but of course does not always come with included dock.
    See Acer’s promotional video of the handset here.




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙන කාලෙකින් අහපු හොදට ෆීල් වෙන සින්දුවක්.
    වීඩියෝ එක ඇරෙන්න අනිත් හැමදේම නියමෙට කරලා තියනවා ට්‍රැක් එකේ.


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන කාලෙකින් අහපු හොදට ෆීල් වෙන සින්දුවක්.
    වීඩියෝ එක ඇරෙන්න අනිත් හැමදේම නියමෙට කරලා තියනවා ට්‍රැක් එකේ.


    ape bena malayane
    mu elakiri innawa bena kiyala :P
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කලින් යුස් කරේ මොකක්ද ඇන්ඩ් වින්ඩෝස් එකක් යුස් කරන්න හිතුනේ ඇයි?

    ඇන්ඩ්‍රොයිඩ් මචන්.....
    තිබ්බ එකේනම් බැත්‍රි මදි බන් හෙනට....
    එහෙම විෂේෂ හේතුවක් නෑ මචන්...
    වින්ඩෝස් එකකුත් ට්‍රයි කරල බලන්න හිතුනා.....
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.