තොපි මාව පිස්සු වට්ටන්ද හදන්නේ ..
![]()
සචියා දාපු එකට වඩා උබ දාපු මවුස් එක හොදයි බන්.
ඒ නිසා රේසර් එක දාපන්.
ඒ නිසා රේසර් එක දාපන්.
තොපි මාව පිස්සු වට්ටන්ද හදන්නේ ..
![]()
එකක් කියපකෝ සචියෝ ,,,
logi එක දාන්ඩද raz එක දාන්ඩද ...

මම දැන් මචං තාම යූස් කරන්නේකලින් තිබ්බ logitech එකත් අවුරුදු 6 විතර පාවිච්චි කරා බන්..
මෙහෙට ගේ වැඩ වගයක් කරන්න ආව බාසෙකුයි උගෙ ගෝලයයි..
රිසීවර් එක ගලවන් ගිහින් බන් කැරියා..
දැන් පුකේ ගහගෙන ඇති ඒක
නැත්තම් තාම ඒක පාවිච්චි කරන්නෙ..
logitech බඩු වල quality එක බලපන්..
ඒ mouse එක නැති උනාට පස්සේ
http://www.ebay.com/itm/3200DPI-LED...385534?hash=item4d3bc718be:g:zGUAAOSwv-NWUsY~
මේ ජාතියෙ ඒව හතරක් ගත්ත..
සතියයි
button දෙක වැඩ කරන්නෙ නැතුව යනව..
ඔබන එබිල්ල හිතාගනින් කො..
අපේ මල්ලි කාරය මැෂින් එකක් වගේ cod multiplayer ගහන්න ගියාම..
ඔරොත්තු දෙන්නෙ නෑ බන් normal ඒවා

මමත් මුල්ම කෙල්ල නැති උනාට පස්සෙ
එක එක ජාතියේ කෙල්ලෝ සෙට් උනා
ඒ උනාට බන් ජිවිත කාලෙටම ළඟ ඉන්න කෙල්ලෙක් සෙට් උනේ එක පාරයි
හැමදාම මගේ ලඟම ඉන්නවා
ලොජිය බන්..
අරකත් හොදයි..
ඒත් බලපන් කො razer එකේ design එකේ හැටි..
කැද හම්බෙන්නෙ නෑ mouse එක දිහා දැක්කාම![]()
උඹ මහා ලොකු ගෙමර් නෙවෙයි නෙ බන්
තොපි මාව පිස්සු වට්ටන්ද හදන්නේ ..
![]()
පල උඹ ඕකෙද වැඩ
සතුටින් හැමදාම පවුල් කන්න පුලුවන් වේවා කියලා ප්රාර්ථනා කරනවා.


සචියා දාපු එකට වඩා උබ දාපු මවුස් එක හොදයි බන්.
ඒ නිසා රේසර් එක දාපන්.
ලොජිය බන්..
අරකත් හොදයි..
ඒත් බලපන් කො razer එකේ design එකේ හැටි..
කැද හම්බෙන්නෙ නෑ mouse එක දිහා දැක්කාම
ඒත් එකේ performance පට්ට ඉතින්..
තව තියනව බන් mouse ඕනේ නම් දෙන්නම් උබට roccat අනම් මනම්
http://www.ebay.com/itm/Roccat-Nyth...866825?hash=item1eaddb9149:g:ivAAAOSwa-dWq2ig


තාමත් ලවු එකට වඩා යාලු ෆිට් එක උපරිමයි
වචනයෙන් කියන්න අමාරුයි එක
මම දැන් මචං තාම යූස් කරන්නේ
2009 ගත්ත ලොජිටෙක් කී බෝර්ඩ් එක බන්
ලෙසටම වැඩ කරනවා
සවුන්ඩ්ස් සෙට් එකත් එහෙමනෙ බන්
ලොජිටෙක් බඩු කොලිටි තමා බන්
කොයි අර හම්පඩ මවුස් එකද
අඩෝ එක නම් නැතිඋන එකමයි හොඳ බන්
ශුක්රානු පාරවල් වල මතකයන් ඔකේ කොච්චර ඇද්ද![]()

උඹ ඒජන්ට් ද
තොපි අද නිදාගන්ඩ දෙන්නේ නැහැ මට ,,,
දැන් ඉතිං වැඩකරන එවුන් ඇවිත් උදේට මෙතන බෙරිහන්දෙයි මාව අහරවන්ඩ![]()
තොපි අද නිදාගන්ඩ දෙන්නේ නැහැ මට ,,,
දැන් ඉතිං වැඩකරන එවුන් ඇවිත් උදේට මෙතන බෙරිහන්දෙයි මාව අහරවන්ඩ![]()
තොපි අද නිදාගන්ඩ දෙන්නේ නැහැ මට ,,,
දැන් ඉතිං වැඩකරන එවුන් ඇවිත් උදේට මෙතන බෙරිහන්දෙයි මාව අහරවන්ඩ![]()
පල උඹ ඕකෙද වැඩ
කැපිටල් මහරජා නේද
අපේ ඩිපාට්මන්ට් හෙඩා ඔකේ හිටිය එකෙක් තමා


අඩෝ ඒක මතකද උබට..
කොච්චර පට්ට ගහලද තිබ්බෙ කියල mouse එක ඒත් ආයෙ ලෙසටම වැඩ බන්..
![]()
උඹ ඒජන්ට් ද
පිස්සු පොරක් නොවෑ බුවා සන්

මරු ප්රඩක්ට් ටික
උබ හිතුවද උබ වගේ මමත් ඔය එක එක company කාරයින්ට උක දෙනවා කියලා
මම ඕකේ වැඩ නැහැ හුට්ටෝ ,,,,
උන් මට වැඩ ...
මම තමයි යකොව් ඔය company එකේ කෑගල්ල ඒරියා එකේ distribution agent.
මේ තියෙන්නේ අපේ product rang එක
http://www.icl.lk/store/category/default.aspx


wireless එපා වගේ නම්
G502 ගනින්
Razer එකට වඩා හොදයි..
http://www.ebay.com/itm/Logitech-G5...401438?hash=item5b2166ae9e:g:DTIAAOSwAuNW38J1
http://www.techradar.com/news/compu...ming-mouse-top-5-gaming-mice-reviewed-1270941
තෝ කෝ කද ගන්නේ
ඒ උනාට එපා වෙනවා බන්
පට්ට වැඩ ගොඩාක් බන් තියෙන්නේ
උබ දාපු රේසර් එක හොදයි මචන් සචියා දාපු එකට වඩා කිසි කතාවක් නැතුව.
