windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    12987007_835540536575081_5201189573909522518_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no:
    කෙල්ලට කියපන් මචං තමන්ගේ හිතේ ඇදෙනදේ ඒ වෙලාවේම කාගේත් මුනටම කියලා දාන්නේ
    කවදාවත් හිත නරක එවුන් නෙවෙයි කියලා උබ වගේ කෙලින් කතාකරන එවුන්ගේ හිත් ලස්සනයි බන්.ඒ හිත්වල කුණු රැදෙන්නේ නැහැ.කවදාවත් මුනට හොදයි කියලා පුකට රවන්නේ නැහැ
    මම ඒක අත්දැකීමෙන් තේරුම් ගත්තු දෙයක් බන් ...

    ඔය වෙලාවට මුකුත් කියන්න හොද නෑ බන් මගේ කෙල්ල එක්ක.
    එතකොට ඩබල් යකා ගහනවා.
    ඊට වඩා හොදයි වරද මගේ උනත් නැතත් ඒක මම පිලිඅරන් කියන දෙයක් අහන් ඉන්න එක.
    පොන්නකමට නෙවෙයි එහෙම කරන්නේ.
    වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි නිසාත් නෙවෙයි එහෙම කරන්නේ.
    තියන ප්‍රශ්නේ ඉක්මනට ඉවරයක් කරන් ඉස්සරහට යන්නයි මට ඕනේ.
    තේරුමක් නෑ දෙන්නම කියවලා.
    මගේ හිත දන්නවානේ බන් මම මොනාද කරේ,නොකරේ කියලා.
    මගේ හිතට මම අවන්කයි නම් එච්චරයි.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo:
    අප්පට සිරි ,,,පට්ටනේ යකොව්
    ඒකේ තියන මගුල් ටික ඉගන ගන්න වෙනම කෝස් එකක් කරන්ඩ වෙයි වගේ ..
    උබ හොදවෙලාවට කිව්වේ බන් ,,මම මෙන්න මේක දාන්ඩ හිටියේ යකොව්

    http://www.ebay.com/itm/Razer-Death...225333?hash=item20ee7e9035:g:wAMAAOSwT6pVg8JJ

    බලල ගෙන්නපන්.. මේක wireless බැට්‍රි දාන්න ඕන mode දෙකක් තියනව switch කරන්න
    endurance,performance කියල එකේ එකදිගට නවත්තන්නෙ නැතුව මාස දෙකක් ගේම් ගහත හැකි.. ඒ කියන්නෙ normal user කෙනෙක් ට නම් මාස හයක් ගියත් ඔකේ බැට්රි බහින්නෙ නෑ..

    ඔය උබ දාල තියන එක පට්ට mouse එක 10000dpi හොදයි ඒත් තේරුමක් නැහැ බන් එච්චර මොකටද බන් ? උබ online multiplayer ගහන්නෙ නැහැ නෙ.. 2500dpi වැඩිත් එක්ක යකෝ..
    මම මේ තියන එකෙනුත් snipe කරන්න 1500dpi හොදටම ඇති..

    wireless එක හොදයි බන් wire ගහන් හමිනේනවට වඩා.. අනික මේක පට්ට smooth බන් mouse එක..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය වෙලාවට මුකුත් කියන්න හොද නෑ බන් මගේ කෙල්ල එක්ක.
    එතකොට ඩබල් යකා ගහනවා.
    ඊට වඩා හොදයි වරද මගේ උනත් නැතත් ඒක මම පිලිඅරන් කියන දෙයක් අහන් ඉන්න එක.
    පොන්නකමට නෙවෙයි එහෙම කරන්නේ.
    වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි නිසාත් නෙවෙයි එහෙම කරන්නේ.
    තියන ප්‍රශ්නේ ඉක්මනට ඉවරයක් කරන් ඉස්සරහට යන්නයි මට ඕනේ.
    තේරුමක් නෑ දෙන්නම කියවලා.
    මගේ හිත දන්නවානේ බන් මම මොනාද කරේ,නොකරේ කියලා.
    මගේ හිතට මම අවන්කයි නම් එච්චරයි.

    :):):)
    මට උබව තේරෙනවා බන්
    මම උබව තේරුම් අරගෙන ගොඩාක්කල් බන් ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලල ගෙන්නපන්.. මේක wireless බැට්‍රි දාන්න ඕන mode දෙකක් තියනව switch කරන්න
    endurance,performance කියල එකේ එකදිගට නවත්තන්නෙ නැතුව මාස දෙකක් ගේම් ගහත හැකි.. ඒ කියන්නෙ normal user කෙනෙක් ට නම් මාස හයක් ගියත් ඔකේ බැට්රි බහින්නෙ නෑ..

    ඔය උබ දාල තියන එක පට්ට mouse එක 10000dpi හොදයි ඒත් තේරුමක් නැහැ බන් එච්චර මොකටද බන් ? උබ online multiplayer ගහන්නෙ නැහැ නෙ.. 2500dpi වැඩිත් එක්ක යකෝ..
    මම මේ තියන එකෙනුත් snipe කරන්න 1500dpi හොදටම ඇති..

    wireless එක හොදයි බන් wire ගහන් හමිනේනවට වඩා.. අනික මේක පට්ට smooth බන් mouse එක..
    මාරුවක් දාන්න ඕනා මමත්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::oo::oo::oo:

    හැමනෙනවා ,,,
    3.30 වෙලාව
    හෙට වැඩත් එක්ක යකොව් .....:angry:
    අකියා සචියා බබා මම යනවා ..
    ගොඩාක් කාලෙකින් බන් යාළුවො එක්ක කයියකට සෙට්වුනේ
    එහෙනම් හැමෝටම තිසරණ සරණයි!!! මම ගියා ........
     
    තාම අර බිස්නස් එක නේද කරන්නේ
    අපි නම් ඔන්න අද ඉඳලා නිවාඩු
    හැබැයි අඟහරුවාදා උසාවි :P
    සුභ රාත්‍රියක් වේවා
     
    :oo::oo::oo:
    එකක් කියපකෝ සචියෝ ,,,
    logi එක දාන්ඩද raz එක දාන්ඩද ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපිට ආදරේ කරන කෙල්ලෙක් සෙට් වෙන්නේ එක පාරයි බන් ජීවිතේට
    මොන දේ උනත් ඒ කෙල්ල මිස් වෙන්න දෙන්න එපා
    :love::love:

    ඒක ඇත්ත කතාව.
    :yes::yes::yes::yes:
    ;);););)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තාම අර බිස්නස් එක නේද කරන්නේ
    අපි නම් ඔන්න අද ඉඳලා නිවාඩු
    හැබැයි අඟහරුවාදා උසාවි :P
    :yes:
    ඔව් බන් distribution agent එක කරන්නේ
    11 ඉදලා 19 වෙනකම් අපිත් නිවාඩු බන් ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::oo::oo::oo:

    හැමනෙනවා ,,,
    3.30 වෙලාව
    හෙට වැඩත් එක්ක යකොව් .....:angry:
    අකියා සචියා බබා මම යනවා ..
    ගොඩාක් කාලෙකින් බන් යාළුවො එක්ක කයියකට සෙට්වුනේ
    එහෙනම් හැමෝටම තිසරණ සරණයි!!! මම ගියා ........

    එලකිරි.
    පුලුවන් හැම වෙලාවේම වරෙන් මේ පැත්තේ.
    හොදට නිදාගනින්.
    බුදු සරණයි.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇත්ත කතාව.
    :yes::yes::yes::yes:
    ;);););)
    මමත් මුල්ම කෙල්ල නැති උනාට පස්සෙ
    එක එක ජාතියේ කෙල්ලෝ සෙට් උනා
    ඒ උනාට බන් ජිවිත කාලෙටම ළඟ ඉන්න කෙල්ලෙක් සෙට් උනේ එක පාරයි
    හැමදාම මගේ ලඟම ඉන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාරුවක් දාන්න ඕනා මමත්

    කලින් තිබ්බ logitech එකත් අවුරුදු 6 විතර පාවිච්චි කරා බන්..
    මෙහෙට ගේ වැඩ වගයක් කරන්න ආව බාසෙකුයි උගෙ ගෝලයයි..
    රිසීවර් එක ගලවන් ගිහින් බන් කැරියා..
    දැන් පුකේ ගහගෙන ඇති ඒක
    නැත්තම් තාම ඒක පාවිච්චි කරන්නෙ..

    :dull:

    logitech බඩු වල quality එක බලපන්..
    ඒ mouse එක නැති උනාට පස්සේ

    http://www.ebay.com/itm/3200DPI-LED...385534?hash=item4d3bc718be:g:zGUAAOSwv-NWUsY~

    මේ ජාතියෙ ඒව හතරක් ගත්ත..
    සතියයි :rofl:
    button දෙක වැඩ කරන්නෙ නැතුව යනව..
    ඔබන එබිල්ල හිතාගනින් කො..
    අපේ මල්ලි කාරය මැෂින් එකක් වගේ cod multiplayer ගහන්න ගියාම..
    ඔරොත්තු දෙන්නෙ නෑ බන් normal ඒවා

    :rofl:

    Status
    Not open for further replies.