සවනි

May 29, 2015
612
45
0
මේ වගේ උන් පරිවාසේටවත් දාලා හදලා ගන්න ඕනේ. නැත්තන් ලංකාව පව් :yes:
-අම්මට සිරි ඉස්කෝලේ නිවාඩු දුන්නා විතරයි පාතාල කාරයො එලියට බැහැලා පරිස්සමෙන් ඉන්න ඕන- fb comment එකක් :lol:
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,030
    24,544
    113
    tracing Geo-location.. ... ...
    වේස කල්ලිය කියන්නේ මුන්ගේ gang එක ද දන්නේ නෑ නේද? වේසකමේ යන එකත් අද කාලේ ආඩම්බරයක් නේද? අම්මට හු*&* කතාව.. තවම අඩුම ගානේ ඇට දෙක එලියට ඇවිල්ල ද දන්නේ නෑ.. මෝඩ හු&න්නා.. ඉස්සරහට මුන්නේ ඉන්නේ ලංකාවේ.. දෙයියන්ගේම පිහිටයි.. ඉස්කෝලේ රැස්වීමේ stage එකට නැගල ඕක කීවා නම් සවනි කැමති වෙයි මගේ පුතේ.. සමහර උන්ට ප්‍රජනනය කරන්න දෙන්න හොඳ නෑ.. මුත් ඒ වගේ එකෙක්.. පරිවාසේ යවන්න තියෙන්නේ.. මු ඉන්න දිහා දන්නා එකෙක් ඉන්නවා නම් අම්මට තාත්තට මේවා පෙන්නපල්ලා..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    රැවුලවත් වැවිල නැති හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අඩනවද දන්නෑ මේ කමෙන්ට්ස් දැකල :D:D:D:D:rofl::rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    sawani uge uu sawanige

    meka 100% muge waraddak nemei me podi ekekne, mu haduna waduna environment eke loku awulak thiyenawa.
    rata pura muta baninakota podi ekek widihata mehema muta ekata face karanna puluwan weida kiyana ekath prashnayak. me wage dewal nathuwa hadenneth naha nattan mun loku welaa rata wanasanawa. awulak na tika dawasai ape unta okawa amathaka wela thawa ekek karaliyata ei :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    12931085_1722900771259536_4674717154281968410_n.jpg

    මූ නම් ලෝක නෝන්ඩියකට සෙට් උනේ. සුජී ගේ සීන් එක වගේ තව කාලයක් ගියාම ඇදෙන්න ගනියි මේකත්. ඉස්කෝලේ එවුන් පංතියේ එවුන් ඩවුන්ලෝඩ් කරන් ඉදලා කාලෙන් කාලෙට අප්ලෝඩ් කරයි. යකෝ මුගේ ජීවිතෙත් ඉවරයි :rofl::rofl::rofl::rofl::rofl:
     
    මූ නම් ලෝක නෝන්ඩියකට සෙට් උනේ. සුජී ගේ සීන් එක වගේ තව කාලයක් ගියාම ඇදෙන්න ගනියි මේකත්. ඉස්කෝලේ එවුන් පංතියේ එවුන් ඩවුන්ලෝඩ් කරන් ඉදලා කාලෙන් කාලෙට අප්ලෝඩ් කරයි. යකෝ මුගේ ජීවිතෙත් ඉවරයි :rofl::rofl::rofl::rofl::rofl:

    :dull: mu jiwithe karapu loku moda wede wennathi
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ටහිකෙන්න. . මුට දෙකට නමලා පුකට එකක් දෙන්න හිතෙනවා. . :baffled:

    ඒක නෙවේ මේ කවුද බන් සවනි? :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,029
    31,803
    113
    අනේ මන්ද බං මුන්ට දරුවො කියන්නද? තාත්තල කියන්නද? :angry: