make sinhala sub title

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    english subtilte සින්හලට හරවන්නේ කොහොමද සොෆ්ට්වෙයා එකක් තියනවද plz tell me. matath subtitle hadanna hithuna but dan na hadana widiha danna kenek kiyanna
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Eng Sub එක Notepad එකෙන් open කරගෙන සිංහලට පරිවර්තනය කරන්න එක තමා ගොඩක් අය කරන්නේ සහ ලේසිම.
    (file type srt වෙන්න ඕනේ.)

    සිංහල Unicode Keyboard එක හුරු නැත්නම් Singlish to Unicode එකක් පාවිච්චි කරන්න.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    බයිස්කෝප් එකේ හදන හැටි විස්තර තියෙනවා...එපාම වෙන වැඩක්.බලපන්කෝ...:)
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    බයිස්කෝප් එකේ හදන හැටි විස්තර තියෙනවා...එපාම වෙන වැඩක්.බලපන්කෝ...:)

    ow bro man narcos 1 karanna baluwa. epaa wenawa type karanna giyaama man ain karala damma karapu 1th
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    ow bro man narcos 1 karanna baluwa. epaa wenawa type karanna giyaama man ain karala damma karapu 1th

    ඔව් මචන් මාත් ෆිල්ම් හතරක විතර කලා...එපා වෙනවා කරන්ඩ ගියාම.අනික සබ් බාන උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ...
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ඔව් මචන් මාත් ෆිල්ම් හතරක විතර කලා...එපා වෙනවා කරන්ඩ ගියාම.අනික සබ් බාන උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ...

    hmm download karaa nam cmnt 1k danna ona, ethakotane kick 1k enne aye ekak karanna kiyala hari, hmm anemnda broo mata hithunoth nikan try 1k daanwa ayeth oyath karanawa nam hoda tv series 1kata karanna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    hmm download karaa nam cmnt 1k danna ona, ethakotane kick 1k enne aye ekak karanna kiyala hari, hmm anemnda broo mata hithunoth nikan try 1k daanwa ayeth oyath karanawa nam hoda tv series 1kata karanna

    narcos එක කරපන්කො මචන් ඉතින්.imdb 9ක් තියෙනවා පට්ට ඇති... උඹ බයිස්කෝප් එකට නේද දෙන්නේ කරන්ඩ කලින් පොඩ්ඩක් අහල බලපන් කවුරු හරි බාර අරගෙනද කියලා සීරීස් එක.නැත්තන් දෙන්නෙකු සබ් කරන එක අපරාදෙ...
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    narcos එක කරපන්කො මචන් ඉතින්.imdb 9ක් තියෙනවා පට්ට ඇති... උඹ බයිස්කෝප් එකට නේද දෙන්නේ කරන්ඩ කලින් පොඩ්ඩක් අහල බලපන් කවුරු හරි බාර අරගෙනද කියලා සීරීස් එක.නැත්තන් දෙන්නෙකු සබ් කරන එක අපරාදෙ...

    man english kadda wediya dan na man ara ggogle translor eken translate karala hadanna baluwe ehema awul neda. man poddak hoyala balannamko mata narcos eke hariyana english sub 1k hambun na tyana sub wala kathakaranna 10seconds walata kalin sub eka yanwa hoda sub dena web 1k nadda
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    man english kadda wediya dan na man ara ggogle translor eken translate karala hadanna baluwe ehema awul neda. man poddak hoyala balannamko mata narcos eke hariyana english sub 1k hambun na tyana sub wala kathakaranna 10seconds walata kalin sub eka yanwa hoda sub dena web 1k nadda

    බයිස්කෝප් එකේ විස්තර තියෙනවා.මන් උඹට ලින්ක් එක pm කරන්නන්...