සිම් සර්විස් මෙනු එකට ගිහින් 077 live කියන එක deactivate කරන්න
සමහර ෆෝන් වල STK කියලත් එනවා මෙනු එක

ඒක සිම් එකෙන් නවත්තන්න බෑ. මගේ අතින් දවසක් ඕක ඇක්ටිව් උනා. අයින් කරගත්තා සිම් සවිස් මෙනු එකට ගිහින්. ඒත් ටික දවසකින් ආයෙත් ඔය මගුල එනවා.

hariyanne ne ban[/QUOTE
]
මගෙත්නම් ඒ විදිහට හරි ගියා බං..
කෝල් එකක් දීලා කියහං උන්ගේ ඇඩ් බලන්න සල්ලි ගෙවන්නේ නෑ කියලා..
උන් නවත්තනවා එතකොට..