Dialog - How To Disable Notifications

lilman

Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    මචන්ලා මේ වගේ එන Notifications Disable කර ගන්නේ කොහොමද ? :oo:
    මේවා එක පාරටම එනවා බන්.නිකන් හරි OK උනොත් රුපියල් 34 විතර එකපාර sorry වෙනව :angry:


    Mobitel walath Mehema Add enawada ? :oo:


    juRmLJu.png
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ඩයලොග් කාරයෝ අපේ සල්ලි වලට ගේම දෙන්න කරන කුපාඩි වැඩක්, ෆෝන් වල බැටරිත් බහිනවා.
    සිම් සර්විස් මෙනු එකට ගිහින් 077 live කියන එක deactivate කරන්න
    සමහර ෆෝන් වල STK කියලත් එනවා මෙනු එක
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    සිම් සර්විස් මෙනු එකට ගිහින් 077 live කියන එක deactivate කරන්න
    සමහර ෆෝන් වල STK කියලත් එනවා මෙනු එක

    hariyanne ne ban :no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    ඒක සිම් එකෙන් නවත්තන්න බෑ. මගේ අතින් දවසක් ඕක ඇක්ටිව් උනා. අයින් කරගත්තා සිම් සවිස් මෙනු එකට ගිහින්. ඒත් ටික දවසකින් ආයෙත් ඔය මගුල එනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    ඒක සිම් එකෙන් නවත්තන්න බෑ. මගේ අතින් දවසක් ඕක ඇක්ටිව් උනා. අයින් කරගත්තා සිම් සවිස් මෙනු එකට ගිහින්. ඒත් ටික දවසකින් ආයෙත් ඔය මගුල එනවා.

    :oo: