යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.

මැප් එක වෙනුවට ගූගල් මැප් භාවිති කරන ආකාරය පැවසුවොත් යෙහෙකි!මැප් එක වෙනුවට ගූගල් අර්ත් පාවිච්චි කරනු!
යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.
මැප් එක වෙනුවට ගූගල් අර්ත් පාවිච්චි කරනු!
මැප් එක වෙනුවට ගූගල් මැප් භාවිති කරන ආකාරය පැවසුවොත් යෙහෙකි!
යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.
මැප් එක දාපු SD කාඩ් එක දාන්න ද තිය්න්නේ.online nan maps thiyenawa $29.90 hari yaida kiyala sure nathuwa aran $29tath kela weida danne na..............

අහ්හ්හ් කොට්ටෝරු මාමේ
මැප් එක දාපු SD කාඩ් එක දාන්න ද තිය්න්නේ.![]()

අලුතෙන් එන සෙටප් වල ගොඩක් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. ඩේටා ප්ලැන් එකක් අරන් සිම් එක ස්ලොට් එකට දාන්නයි තියෙන්නෙ. ඔය කචල් මුකුත් නෑ. සාලා එන්ට්රර්ප්රය්සස් තමා නෝමල් මැප් ඉන්ස්ටලේශන් වලට හොද. හැබැයි අප්ඩේට් වලට ගෙවන්න ඕනි.
වටේටම ඇමතුවා sala මැප් එක හැමතැනම rs.11000, කිබුල් මාමි දැනට සෙටප් එක විතරක් සෙට් කරගන්න, අපි free මැප් එකක් දාල ට්‍රය් කරලා බලමු......

දත් මාමේ.. ඉවසන්ඩ.. අවුරුදු ඉවර වෙනකං. අක්කා කෙනෙක් සිටී... මේ ටිකේ රට ඉන්නේ. එයාගේ රස්සාව GPS විකුණන එක. ආපු ගමන් වැඩේ වෙන විදියක් කියන්නම්
uba ada office da?

ඔව් බං. ගෙදර ඉන්න බෑ.. AC එකට වෙලා ඉන්න එක සැපයි..![]()