බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
    අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
    මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
    උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
    අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
    මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
    උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.

    :confused::rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මැප් එක වෙනුවට ගූගල් අර්ත් පාවිච්චි කරනු!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118

    sala eka da?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මැප් එක වෙනුවට ගූගල් අර්ත් පාවිච්චි කරනු!

    මැප් එක වෙනුවට ගූගල් මැප් භාවිති කරන ආකාරය පැවසුවොත් යෙහෙකි!

    android gadeget ekata vitharai neda google seen eka hari yanne. anika ekata net connection ekak ona neda
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි.
    අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ.
    මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි.
    උඹලාට නිවන් සුව ලැබෙන්නට මේක අඩුවට කරගන්නට තැනක් හෝ විදියක් කිව්වොත් හොදාය.

    GPS දෑ??
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අලුතෙන් එන සෙටප් වල ගොඩක් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. ඩේටා ප්ලැන් එකක් අරන් සිම් එක ස්ලොට් එකට දාන්නයි තියෙන්නෙ. ඔය කචල් මුකුත් නෑ. සාලා එන්ට්‍රර්ප්‍රය්සස් තමා නෝමල් මැප් ඉන්ස්ටලේශන් වලට හොද. හැබැයි අප්ඩේට් වලට ගෙවන්න ඕනි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්හ්හ් කොට්ටෝරු මාමේ

    මැප් එක දාපු SD කාඩ් එක දාන්න ද තිය්න්නේ.:sorry:

    :yes::yes::yes::yes:

    අලුතෙන් එන සෙටප් වල ගොඩක් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. ඩේටා ප්ලැන් එකක් අරන් සිම් එක ස්ලොට් එකට දාන්නයි තියෙන්නෙ. ඔය කචල් මුකුත් නෑ. සාලා එන්ට්‍රර්ප්‍රය්සස් තමා නෝමල් මැප් ඉන්ස්ටලේශන් වලට හොද. හැබැයි අප්ඩේට් වලට ගෙවන්න ඕනි.

    වටේටම ඇමතුවා sala මැප් එක හැමතැනම rs.11000, කිබුල් මාමි දැනට සෙටප් එක විතරක් සෙට් කරගන්න, අපි free මැප් එකක් දාල ට්‍රය් කරලා බලමු......
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    :yes::yes::yes::yes:

    වටේටම ඇමතුවා sala මැප් එක හැමතැනම rs.11000, කිබුල් මාමි දැනට සෙටප් එක විතරක් සෙට් කරගන්න, අපි free මැප් එකක් දාල ට්‍රය් කරලා බලමු......

    SD එක අඩුවට තිබබා ,මැප් එකයි කොහේ හරි දැක්කා මතක නෑ නේ දැන්:sorry::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමේ.. ඉවසන්ඩ.. අවුරුදු ඉවර වෙනකං. අක්කා කෙනෙක් සිටී... මේ ටිකේ රට ඉන්නේ. එයාගේ රස්සාව GPS විකුණන එක. ආපු ගමන් වැඩේ වෙන විදියක් කියන්නම්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දත් මාමේ.. ඉවසන්ඩ.. අවුරුදු ඉවර වෙනකං. අක්කා කෙනෙක් සිටී... මේ ටිකේ රට ඉන්නේ. එයාගේ රස්සාව GPS විකුණන එක. ආපු ගමන් වැඩේ වෙන විදියක් කියන්නම්

    uba ada office da?