බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    gedara undewa rath wenna dala menna mun AC hoyan ofiz awilla. menna apita talk dena adarshamath suwamiyo :lol:

    :eek:
    උඹ නාකියි මාමේ දැං. කියවන්නෙම සමයන්. කොයි වෙලෙත් කොයිල් වෙලා ඉන්නේ.. :lol:
    ගෙදර උන්දෑ ගෙදර කියලා කොතන හරි මම කියලා තියෙනවද?
    උන්දැත් ඔෆිස්.. :lol:
    උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්‍රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි.. :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    owwa thula segawuna wakrakara porojana athi bawa mehi sitina siyalloma sakshi darathi...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    owwa thula segawuna wakrakara porojana athi bawa mehi sitina siyalloma sakshi darathi...

    කොවුවා තුලද මාමේ?
    බයිද වේ... අද කෝච්චි වල සෙනඟ අඩු සහ ඉස්කෝල නිවාඩු නිසා ජැකක් සෙට් වෙන්න නැතිව ඇති නෙහ්? :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොවුවා තුලද මාමේ?
    බයිද වේ... අද කෝච්චි වල සෙනඟ අඩු සහ ඉස්කෝල නිවාඩු නිසා ජැකක් සෙට් වෙන්න නැතිව ඇති නෙහ්? :lol:

    dry season ekedi bus ekakawath yannata wasanawa nomethi weema nisa vikara kiyaweemata pelabi ath... api nodanna live kiwwalu.

    oya kiwwe ara wadeda?

    Mr. Nawoda Perera, Chartered VPC (Veli Park)

    uba oka gena neda kiwwe. :lol::lol::lol::lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dry season ekedi bus ekakawath yannata wasanawa nomethi weema nisa vikara kiyaweemata pelabi ath... api nodanna live kiwwalu.

    Mr. Nawoda Perera, Chartered VPC (Veli Park)

    uba oka gena neda kiwwe. :lol::lol::lol::lol:

    මම කීවේ.. සෙරෙප්පු සමයම විකාර දොඩවනවා.. ඩ්‍රයි සීසන් උනත් අතේ හයිය තියෙනවා. අනික වැල පොයින්ට් හොයාගත්තත් කාටවත් කරදරයක් නෑ නේ මාමේ තොපි වගේ කෝච්චි වල හැරෙන හැරෙන පැත්තට ජැක් ගහන්නේ නෑනේහ්..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම කීවේ.. සෙරෙප්පු සමයම විකාර දොඩවනවා.. ඩ්‍රයි සීසන් උනත් අතේ හයිය තියෙනවා. අනික වැල පොයින්ට් හොයාගත්තත් කාටවත් කරදරයක් නෑ නේ මාමේ තොපි වගේ කෝච්චි වල හැරෙන හැරෙන පැත්තට ජැක් ගහන්නේ නෑනේහ්..

    මේ නූලෙ නම ඇඩ්ඩින් ගොය්යට කියල වෙනස් කරවමුද? ඩල්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේක ඔපීසියේ ගිය අව්රුද්දෙ අවරුදු පාටියේ හරි නත්තල් පාටියේ හරි වෙච්ච සීන් එකක්, බොන්න තියෙන පෙරේත කමට හා පොලිස් කාක්කන්ට නොන්ඩි වීමට බැරි නිසා මායි යාළුවයි බිල බස් එකේ එමු කියලා කාර් එකත් ගෙදර දාලා පාටියට ගිහින් හෝ ගාලා ගසලා රැ 11-12ට විතර හයිවේ AC බස් එකකට නැග්ගා පොඩි ඇලට් එකක් එහෙම දාගෙන අවා, පැලියගොඩින් දෙන්න බැස්සා බැස්ස ගමන් මම වෙරි පිට සාක්කු ඇත ගාලා බැලුවා අම්මට උඩු ෆෝන් එක නැ කියහන්කෝ දැන් දෙන්නම දුවනවා හෝ ගාල බස් එක පස්සේ, කොහොම හරි බස් එක නවත්තගෙන කොන්දට කියලා බස් එකට නැගලා ෆෝන් එක හොයනවා දෙන්නා හෝ ගාලා බඩු නැ, නිකමට වගේ මම shirt එකේ සාක්කුව අතගද්දී ෆෝන් එක shirt සාක්කුවේ කියපන්කො, shape එකේ ෆෝන් එක වැට්ටුව ශීට් එකක් උඩට ආ බඩු තියෙනවා කියලා බැස්සා, මගේ යාලුවත් තාම සීන් එක දන්නේ නැ දන්නවනං මම වාසල හමාරයි.......................
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :eek:
    උඹ නාකියි මාමේ දැං. කියවන්නෙම සමයන්. කොයි වෙලෙත් කොයිල් වෙලා ඉන්නේ.. :lol:
    ගෙදර උන්දෑ ගෙදර කියලා කොතන හරි මම කියලා තියෙනවද?
    උන්දැත් ඔෆිස්.. :lol:
    උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්‍රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි.. :lol:

    මේ තියෙන්නේ බොල....................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නේ බොල....................

    උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්‍රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි..

    උඹව වැදිලා ඊයේ බඩු.
    ඊයේ පොර්ක් එක නම්.. හම්මේ... :love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි ටිකට රිදෙයි..

    12920318_953275864770948_2144518448875292773_n.jpg