ඔව් බං. ගෙදර ඉන්න බෑ.. AC එකට වෙලා ඉන්න එක සැපයි..![]()
කෝ යකොව් මැසෙන්ජර් කරුවා? ආවෙ නැහ්?
ඔව් බං. ගෙදර ඉන්න බෑ.. AC එකට වෙලා ඉන්න එක සැපයි..![]()
gedara undewa rath wenna dala menna mun AC hoyan ofiz awilla. menna apita talk dena adarshamath suwamiyo![]()

මෙන්න එකක් හොයා ගත්තා..මෙන්න මේකට පොඩ්ඩක් කොල් කරල බලන්නhttp://www.cityguidegps.com/Contact.php
menna mun map eka dennam kiwwa Rs. 8000ta, SD card eka api denna one.........
කෝ යකොව් මැසෙන්ජර් කරුවා? ආවෙ නැහ්?

උඹ නාකියි මාමේ දැං. කියවන්නෙම සමයන්. කොයි වෙලෙත් කොයිල් වෙලා ඉන්නේ..
ගෙදර උන්දෑ ගෙදර කියලා කොතන හරි මම කියලා තියෙනවද?
උන්දැත් ඔෆිස්..
උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි..![]()
owwa thula segawuna wakrakara porojana athi bawa mehi sitina siyalloma sakshi darathi...

owwa thula segawuna wakrakara porojana athi bawa mehi sitina siyalloma sakshi darathi...
කොවුවා තුලද මාමේ?
බයිද වේ... අද කෝච්චි වල සෙනඟ අඩු සහ ඉස්කෝල නිවාඩු නිසා ජැකක් සෙට් වෙන්න නැතිව ඇති නෙහ්?![]()
oya kiwwe ara wadeda?

dry season ekedi bus ekakawath yannata wasanawa nomethi weema nisa vikara kiyaweemata pelabi ath... api nodanna live kiwwalu.
Mr. Nawoda Perera, Chartered VPC (Veli Park)
uba oka gena neda kiwwe.![]()
මම කීවේ.. සෙරෙප්පු සමයම විකාර දොඩවනවා.. ඩ්රයි සීසන් උනත් අතේ හයිය තියෙනවා. අනික වැල පොයින්ට් හොයාගත්තත් කාටවත් කරදරයක් නෑ නේ මාමේ තොපි වගේ කෝච්චි වල හැරෙන හැරෙන පැත්තට ජැක් ගහන්නේ නෑනේහ්..
මේ නූලෙ නම ඇඩ්ඩින් ගොය්යට කියල වෙනස් කරවමුද? ඩල්
mama me beepuwahama wechcha athal ekak mathak karanawa kotanna.

උඹ නාකියි මාමේ දැං. කියවන්නෙම සමයන්. කොයි වෙලෙත් කොයිල් වෙලා ඉන්නේ..
ගෙදර උන්දෑ ගෙදර කියලා කොතන හරි මම කියලා තියෙනවද?
උන්දැත් ඔෆිස්..
උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි..![]()
මේ තියෙන්නේ බොල....................
උන්දෑ ගෙදර නැවතුනාම A/C එකක් හයිකරලා දෙනවා මාමේ. මම කාර් එකේ නැතුව බස් එකේ ඕෆිස් එනවා. පැට්රෝල් සල්ලි වලින් කරන්ට් බිල ගෙවනවා. අපි එහෙමයි..

මේ නූලෙ නම ඇඩ්ඩින් ගොය්යට කියල වෙනස් කරවමුද? ඩල්