~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    xiaomi ෆෝන් පාවිච්චිට අරන් දැන් මාස 8ක් පමන වේ. මුලින්ම ගත්තේ redmi 2 pro එකකි. දැන් සති දෙකකට පෙර redmi note3 එකකට මාරු උනෙම්. ෆෝන් එක නම් පට්ටය:cool::cool::cool: කියන්න තරම් වරදක් තාම නැත. 4000mah බැටරිය මට නම් ගේමක් නැතිව දින දෙකක් පාවිච්ච් කොල හැක. xiaomi වලට ජය :love::love:
     

    hasihc

    Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    mi5 eka thama xiaomi site eke nththe mokada?kawuru hari mata mi5 ekak gannawidiyak kiyanna
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Mama aliexpress eken order karala dan masa dekak wenawa. Thawama nahane. Redmi note 3 ekak order kale. Mokada mekata karanne? Tracking wala thiyenne arrived at final destination country kiyala. Dawasa 2016 March 8.
    :sorry:
    courier service eka mokadda?

    unge mehe office ekata call karala tracking number ekath kiyala ahapan package eka ko kiyala...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Redmi 3 Pro එක මිල මැයි වලින් පස්සේ අඩු වෙනවා නේද ..දැන් pre sale තියෙන්නේ $ 190+ ගානකට නේද ..මැයි පහු උනාම තව අඩුවෙයි
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    xiaomi ෆෝන් පාවිච්චිට අරන් දැන් මාස 8ක් පමන වේ. මුලින්ම ගත්තේ redmi 2 pro එකකි. දැන් සති දෙකකට පෙර redmi note3 එකකට මාරු උනෙම්. ෆෝන් එක නම් පට්ටය:cool::cool::cool: කියන්න තරම් වරදක් තාම නැත. 4000mah බැටරිය මට නම් ගේමක් නැතිව දින දෙකක් පාවිච්ච් කොල හැක. xiaomi වලට ජය :love::love:
    mage eke dawasakwat beee
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    view
    view
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    10 Best Cases For Xiaomi Redmi Note 3




    10. Redmi Note 3 Case Nillkin Frosted Shield (10.30$)



    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-10-610x610.jpg







    9. Bear Life Slim leather Wallet case(9.99$)

    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-4.jpg






    8. Redmi Note 3 Case, Capas(9.99$)



    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-6-610x610.jpg






    7. AMZER Pudding Soft Gel TPU Skin Fit Case(7.95$)





    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-5-610x610.jpg







    6. Xiaomi Redmi Note 3 Case, by Tmusik(8.90$)




    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-2-610x610.jpg





    5. DWay Case Xiaomi Redmi Note 3(8.99$)



    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-8-610x610.jpg







    4. HICASER Luxury Metal Aluminum Bumper for Xiaomi Redmi Note 3(8.99$)




    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-3-610x610.jpg





    3. Vale® Hybrid Hard Bumper TPU Soft Rubber Case(7.99$)



    .
    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-1-610x405.jpg






    2. Xiaomi Redmi Note 3 Case, CoverON® (5.99$)



    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-9-610x610.jpg





    1. For Xiaomi Redmi Note 3, TUTUWEN(5.95$)



    10-Best-cases-for-Xiaomi-Redmi-Note-3-7-610x610.jpg






    ඕගොල්ලෝ කැමති මොකේටද ??


    source - wonderful engineering
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Redmi 3 Pro එක මිල මැයි වලින් පස්සේ අඩු වෙනවා නේද ..දැන් pre sale තියෙන්නේ $ 190+ ගානකට නේද ..මැයි පහු උනාම තව අඩුවෙයි
    Redmi 3 පට්ට බන්, බැටරි නම් සුපිරි මගේ යාලුවෙක් ගත්තා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama xiaomi yi us edition eka order kala bn. TNT thama shipping damme trip ekak yanawa ekata kalin genna ganna ona nisa but HONGKONG badu TNT ewan naalu neda bn dan danne :dull:
    dan DHL dala un kohomahari mata badu lebuna nan athi sunday ta kalin :baffled: aurudu nisa kal yayida bn dan tracking wala penwanne

    4 Arrived at Sort Facility HONG KONG - HONG KONG HONG KONG -

    dawas kiyak yayida?
    :baffled::baffled:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Redmi 3 පට්ට බන්, බැටරි නම් සුපිරි මගේ යාලුවෙක් ගත්තා

    දැන් Redmi 2 එක පාවිච්චි කරලා ඇති වගේ ..Redmi 3 Pro එක ගන්න අදහසක් තියෙනවා....prices අඩු වෙයි මැයි මාසේ මැද වෙනකොට...දැන් pre sale ඒවත් අප්‍රේල් අග වගේනේ ship කරන්නේ ...මම නම් Xiaomi වලින් පිට යන්නේ නෑ අපහු ...slow නැ ,පට්ට display , camera සුපිරි ..ඔක්කොටොම වඩා බැටරිය ඇති සුපිරි ....:D
     
    Status
    Not open for further replies.