කෝරලේමහත්තයා;19985684 said:බැටරියත් හොදවෙන්න ඕන ..එ දෙකම හොදනම් mb එකතමයි
පොඩි වැඩක් උනාට ලොකු ඒරියා එකක් සම්බන්ද වෙනව ගොඩක් අය හිතන්නෙ charging Ic එක
කියල එහෙම නෑ ලප්ටොප් එකේ අමාරුම හා සංකීර්න protection circuit එක මේක මෙකට
ec+ charging circuit + Adapter cut fets කෙලින්ම සම්බන්ද වෙනව

Hi
me number eka wada nane
mage dell studio 1555 laptop eka charge wenne na power eken wada hadanna puluwanda
post -1 .after 10 years 
