ලැප් ටොප් වල බැටරි මාරු කරනවා වගේ කියලා හිතුවද? උන් එන්නෙ නැත්තම් වෙන එකෙක් සෙට් කරන්නම්. දාඩිය මහන්සියෙන් හම්බුකොරලා ගත්තු AC එක කාලා නොදා හිටු!!!

උන්ම සෙට් කරේ නැතිනන් වොරන්ටි නෑ කියයි.... ඒකනේ අවුල..... 
බලමු අද වැඩේ කරල දුන්නේ නැතොත් හෙට දවල්ට ශෝ රූම් එකට ගිහින් ජාතිය අමතනවා.....
හෙට අනිද්දට ඕකේ වාරිකෙත් එයි..... රෙද්ද ඒක ගෙවන්න එපායේ මේක හයි නොකරත්.... 

හිනා උනාට කමක් නෑ තෝ තාම බට ගසනවද ?නවත්තපිය ගසනවානම්
![]()

moko bata scene eka?
ඌ නැයිටිනවා මයේ පුටේ... ඌ නයිට්ටෝත් ජලා හුටං...මම කිව්වේ මේ ටිකේ දපලා ඉන්නේ රෙස්ට් එකේ එක නොවැ
අපි එතකොට ඔය පරම පිවිතුරු සතාව අනුභව කලේද ? මට මතක නෑනේවැඩිපුර සි ෆුඩ් නොවැ ඒ කාලේ ?
![]()

ඌ ඕෆ් වෙන්නෙ හයයි කාලට කිව්වා.![]()

බඩා මාමේ.. ඊයෙද දම්රෝ එකට යන්න උනේ නෑ කියපංකෝ..
ඔෆර් එක ඉවර වෙන්න කලින් පල.... අන්න රාජගිරියේ එකේ කෑෂ් වලටත් සමහර ඒවට 15% දෙනවා...... පොඩ්ඩක් තව ශෝ රූම් එකක බලපන්.... තව එකක 20%ක් දෙනවා කිව්වොත් එහෙම.... මොකද මෙහේ කඩුවෙල එකෙන් මට කොමර්ෂල් කාඩ් එකට 15% කතාව කිව්වේ නෑ.... රාජගිරියේ තමා ඒක දුන්නේ..... 
උන්ම සෙට් කරේ නැතිනන් වොරන්ටි නෑ කියයි.... ඒකනේ අවුල.....
බලමු අද වැඩේ කරල දුන්නේ නැතොත් හෙට දවල්ට ශෝ රූම් එකට ගිහින් ජාතිය අමතනවා.....
හෙට අනිද්දට ඕකේ වාරිකෙත් එයි..... රෙද්ද ඒක ගෙවන්න එපායේ මේක හයි නොකරත්....
![]()

බැනපං බං ගිහිල්ලා. ඕක ගෙනත් දෙනවා කියපං. සල්ලි ඕනේ කියපං. ඒක කිව ගමන් බය වෙනවා ඕකුන්..
සල්ලි නෙවේ නේ බං.... කාඩ් එකනේ.... ඉතින් උන් බය වෙන්නේ නෑ.....
කොහොමත් බැන්කුවත් එක්ක තියෙන ඇග්රිමන්ට් එක අනුව මම ගෙවන්නම එපායේ..... 
ඔෆර් එක ඉවර වෙන්න කලින් පල.... අන්න රාජගිරියේ එකේ කෑෂ් වලටත් සමහර ඒවට 15% දෙනවා...... පොඩ්ඩක් තව ශෝ රූම් එකක බලපන්.... තව එකක 20%ක් දෙනවා කිව්වොත් එහෙම.... මොකද මෙහේ කඩුවෙල එකෙන් මට කොමර්ෂල් කාඩ් එකට 15% කතාව කිව්වේ නෑ.... රාජගිරියේ තමා ඒක දුන්නේ.....
![]()

සීෆුඩ් පිස්සුව තාම තියේද??
ඇයි මාමේ හාවි මික්ස් ග්රිල් එකේ එන්නේ තෙල් කෑල්ල ග්රිල් වෙලා. හාවි එකේම තමා කෑවේ. වෙන කොහේද?![]()
ජීවිතේට හම්බුනේ නෑ ජිම්පප්පා කෙලිනවනේ එකට 

සල්ලි නෙවේ නේ බං.... කාඩ් එකනේ.... ඉතින් උන් බය වෙන්නේ නෑ.....
කොහොමත් බැන්කුවත් එක්ක තියෙන ඇග්රිමන්ට් එක අනුව මම ගෙවන්නම එපායේ.....
![]()
Jivithetama eka batayai gasuwe. ekath 2 wasaredi.moko bata scene eka?
![]()

ඒක ඒ කොලුවා ගේනවා විතරනේ බන් පේන්නේජීවිතේට හම්බුනේ නෑ ජිම්පප්පා කෙලිනවනේ එකට
සි ෆුඩ් පිස්සුව තියේ බන් තාම![]()

ඇයි උඹ වවුනියාව ට්රිපට ඇවිත් බටයක් ගසනවා දැක්කා මම![]()
man gahala nane. sirawata kiyanne. 
man gahala nane. sirawata kiyanne.
![]()

ආ උඹ නෙමේ අර රැවුල් මාමානේ ඒ .. සොලී![]()

rawal mama kiwwe koi mamada?කැත කට් එක..
දෙහිවල මැලේ රෙස්ටුරන්ට් එක මාමි දනීද??
අයුබ් අයියා අපේ ලොකු අම්මගේ පුතාගේ හොඳම යාළුවා ...උන්ගේ ඩිලිවරි එකෙන් ගෙන්න ගන්නවා බන් ඇයි ?ඔව් මම යාවජීව සාමාජිකඅයුබ් අයියා අපේ ලොකු අම්මගේ පුතාගේ හොඳම යාළුවා ...උන්ගේ ඩිලිවරි එකෙන් ගෙන්න ගන්නවා බන් ඇයි ?

rawal mama kiwwe koi mamada?