බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලැප් ටොප් වල බැටරි මාරු කරනවා වගේ කියලා හිතුවද? උන් එන්නෙ නැත්තම් වෙන එකෙක් සෙට් කරන්නම්. දාඩිය මහන්සියෙන් හම්බුකොරලා ගත්තු AC එක කාලා නොදා හිටු!!!

    :lol::lol: උන්ම සෙට් කරේ නැතිනන් වොරන්ටි නෑ කියයි.... ඒකනේ අවුල..... :angry::angry: බලමු අද වැඩේ කරල දුන්නේ නැතොත් හෙට දවල්ට ශෝ රූම් එකට ගිහින් ජාතිය අමතනවා..... :angry: හෙට අනිද්දට ඕකේ වාරිකෙත් එයි..... රෙද්ද ඒක ගෙවන්න එපායේ මේක හයි නොකරත්.... :angry::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ නැයිටිනවා මයේ පුටේ... ඌ නයිට්ටෝත් ජලා හුටං :lol: ...මම කිව්වේ මේ ටිකේ දපලා ඉන්නේ රෙස්ට් එකේ එක නොවැ :lol:

    අපි එතකොට ඔය පරම පිවිතුරු සතාව අනුභව කලේද ? මට මතක නෑනේ :confused: වැඩිපුර සි ෆුඩ් නොවැ ඒ කාලේ ? :eek:

    සීෆුඩ් පිස්සුව තාම තියේද?? :D
    ඇයි මාමේ හාවි මික්ස් ග්‍රිල් එකේ එන්නේ තෙල් කෑල්ල ග්‍රිල් වෙලා. හාවි එකේම තමා කෑවේ. වෙන කොහේද? ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩා මාමේ.. ඊයෙද දම්රෝ එකට යන්න උනේ නෑ කියපංකෝ..

    :shocked: ඔෆර් එක ඉවර වෙන්න කලින් පල.... අන්න රාජගිරියේ එකේ කෑෂ් වලටත් සමහර ඒවට 15% දෙනවා...... පොඩ්ඩක් තව ශෝ රූම් එකක බලපන්.... තව එකක 20%ක් දෙනවා කිව්වොත් එහෙම.... මොකද මෙහේ කඩුවෙල එකෙන් මට කොමර්ෂල් කාඩ් එකට 15% කතාව කිව්වේ නෑ.... රාජගිරියේ තමා ඒක දුන්නේ..... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: උන්ම සෙට් කරේ නැතිනන් වොරන්ටි නෑ කියයි.... ඒකනේ අවුල..... :angry::angry: බලමු අද වැඩේ කරල දුන්නේ නැතොත් හෙට දවල්ට ශෝ රූම් එකට ගිහින් ජාතිය අමතනවා..... :angry: හෙට අනිද්දට ඕකේ වාරිකෙත් එයි..... රෙද්ද ඒක ගෙවන්න එපායේ මේක හයි නොකරත්.... :angry::(

    :lol:
    බැනපං බං ගිහිල්ලා. ඕක ගෙනත් දෙනවා කියපං. සල්ලි ඕනේ කියපං. ඒක කිව ගමන් බය වෙනවා ඕකුන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol:
    බැනපං බං ගිහිල්ලා. ඕක ගෙනත් දෙනවා කියපං. සල්ලි ඕනේ කියපං. ඒක කිව ගමන් බය වෙනවා ඕකුන්..

    :dull: සල්ලි නෙවේ නේ බං.... කාඩ් එකනේ.... ඉතින් උන් බය වෙන්නේ නෑ..... :angry: කොහොමත් බැන්කුවත් එක්ක තියෙන ඇග්‍රිමන්ට් එක අනුව මම ගෙවන්නම එපායේ..... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඔෆර් එක ඉවර වෙන්න කලින් පල.... අන්න රාජගිරියේ එකේ කෑෂ් වලටත් සමහර ඒවට 15% දෙනවා...... පොඩ්ඩක් තව ශෝ රූම් එකක බලපන්.... තව එකක 20%ක් දෙනවා කිව්වොත් එහෙම.... මොකද මෙහේ කඩුවෙල එකෙන් මට කොමර්ෂල් කාඩ් එකට 15% කතාව කිව්වේ නෑ.... රාජගිරියේ තමා ඒක දුන්නේ..... :yes:

    වැල පොයින්ට් හොයලා ඉවර වෙලා නාවල එකට යනවා අද.. :yes:
    උඹ හයි කොරගන්නකන් මේ ඇද ඇද ඉන්නේ. කරන්ට් බිල බලා ගන්න. කොහොමද ඒක? :lol:
    A/C හොයන්න BMICH ගිය එකේ අනිත් එක ඒක..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීෆුඩ් පිස්සුව තාම තියේද?? :D
    ඇයි මාමේ හාවි මික්ස් ග්‍රිල් එකේ එන්නේ තෙල් කෑල්ල ග්‍රිල් වෙලා. හාවි එකේම තමා කෑවේ. වෙන කොහේද? ;)

    ඒක ඒ කොලුවා ගේනවා විතරනේ බන් පේන්නේ :lol: ජීවිතේට හම්බුනේ නෑ ජිම්පප්පා කෙලිනවනේ එකට :lol:

    සි ෆුඩ් පිස්සුව තියේ බන් තාම :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: සල්ලි නෙවේ නේ බං.... කාඩ් එකනේ.... ඉතින් උන් බය වෙන්නේ නෑ..... :angry: කොහොමත් බැන්කුවත් එක්ක තියෙන ඇග්‍රිමන්ට් එක අනුව මම ගෙවන්නම එපායේ..... :(

    ඒකනේ මාමේ අපි කාර්ඩ් කෑන්සල් කරේ.. ඔවුවා හෙන වදේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඒ කොලුවා ගේනවා විතරනේ බන් පේන්නේ :lol: ජීවිතේට හම්බුනේ නෑ ජිම්පප්පා කෙලිනවනේ එකට :lol:

    සි ෆුඩ් පිස්සුව තියේ බන් තාම :love:

    කැත කට් එක.. :lol:
    දෙහිවල මැලේ රෙස්ටුරන්ට් එක මාමි දනීද??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැත කට් එක.. :lol:
    දෙහිවල මැලේ රෙස්ටුරන්ට් එක මාමි දනීද??

    ඔව් මම යාවජීව සාමාජික :love: අයුබ් අයියා අපේ ලොකු අම්මගේ පුතාගේ හොඳම යාළුවා ...උන්ගේ ඩිලිවරි එකෙන් ගෙන්න ගන්නවා බන් ඇයි ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මම යාවජීව සාමාජික :love: අයුබ් අයියා අපේ ලොකු අම්මගේ පුතාගේ හොඳම යාළුවා ...උන්ගේ ඩිලිවරි එකෙන් ගෙන්න ගන්නවා බන් ඇයි ?

    නෑ.. මේ ටිකේම උන්ගේ සීෆුඩ් එක එක ඒවා කෑවා. මාමිට ඒක කියන්න හැදුවේ. එලූ බාබත් එකත් සුපිරි...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: rawal mama kiwwe koi mamada?

    අර කොන්ඩේ ඇන්ඩ් රැවුල වවන් හිටියේ උගේ නම මතක නෑනේ බන් මට (කිරියේ ඇන්ඩ් රියල් නම ) ...ලංකාබෙල් එකේ වැඩ කරේ ...ගල් වැද්දෙක් වගේ හිටියේ ..ඌ ස්මාර්ට් බුවා සැක් නම මතක නෑනේ බන් :eek: