කෝ බන් මේ ත්රෙඩ් එකේ මහා එකා වන අකිලයා ?මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද
![]()

මාස ගානකින් කෑවේ නෑ කිය කිය හිටියේ..
අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් කාලම පටන් ගන්න යන්න ඇති..

මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්රෙඩ් එකට වෙච්චි දෙයක් ,

ado.. mage fb app eka crash wenawa..mokada karanne bn??
මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්රෙඩ් එකට වෙච්චි දෙයක් ,
මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්රෙඩ් එකට වෙච්චි දෙයක් ,

අයින් කොරලා ආයේ දාහං බලන්න..
එෆ් බී බීටා එක දාගනින් මචං..
33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
ඇයි බං ඕකට 33 ගෙවන්න.
ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ

fb බීටා කියලා ඇප් එකක් නෑනේ බන්
දාපන්කෝ ලින්ක් එක
ගාන වැඩියි වගේ නේද ....................![]()