windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ මහා එකා වන අකිලයා ? :eek: මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද :P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ මහා එකා වන අකිලයා ? :eek: මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද :P

    මාස ගානකින් කෑවේ නෑ කිය කිය හිටියේ..
    අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් කාලම පටන් ගන්න යන්න ඇති..
    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාස ගානකින් කෑවේ නෑ කිය කිය හිටියේ..
    අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් කාලම පටන් ගන්න යන්න ඇති..
    :P:P

    ගිය ගමන් මුගුණුවැන්න ගාලේ මූණ ඔබා ගන්න ඇති :lol:
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,


    කොල්ලෝ ගහන වෙන ත්‍රෙඩ් තියෙනවා .. අන්න එහෙම එකකට සෙට් වෙයන් පව් නොදී
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,
    ඇයි උබත් ලෝල්ලෙක්ද
    :confused::confused::confused::confused:
    උබ වැරදි තැනට ඇවිත් තියෙන්නේ
    අපි ලෝල්ලෝ නෙවෙයි බන්
    :no::no::no::no:
    අපි මේ ත්‍රෙඩ් එකට ලොල්ලෝ එනවට කැමති නෑ
    :P:P:P:P
    පුක පලාගන්න ඔච්චර ආස නම්
    වෙන තැනක් හොයාගනින් මචන්
    :D:D:D:D
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයින් කොරලා ආයේ දාහං බලන්න..
    එෆ් බී බීටා එක දාගනින් මචං..
    fb බීටා කියලා ඇප් එකක් නෑනේ බන්
    දාපන්කෝ ලින්ක් එක

     

    Vision777

    Active member
  • e7Kd1AZl.jpg

    ගාන වැඩියි වගේ නේද ....................:dull::dull:
     

    Vision777

    Active member
  • 33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
    යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
    අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
    ඇයි බං ඕකට 33 ගෙවන්න.
    ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ
    :sorry:

    :yes::yes:
     
    Status
    Not open for further replies.