Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය

  • Total voters
    234
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ai monawath haduwe nadda :baffled: awuruddata thaagi booga aran awoth chocolate cake dennam :rofl: naththan vanilla cake ekak gedarata ewanawa :lol:

    :no::no: mukuth haduwe na. thagi booga thoraganna hari amarui me davasvala. TV ads ma kochchara yanava da balanna eeva gana kiyala :nerd: hari vanilla cake eka evanna gedarata. ethakota man eeka aragena avilla chocolate cake kannum :rolleyes::rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යකා ඔයා :shocked:
    කොහොමද ඉතින්? අවුරුදු බිලියන 1.8කට පස්සේ? ඉස්සර වගේම තාමත් නාකිද? :D

    ඔව් මචන්, ආයේ 18 පටන්ගන්නේ.. :)
    15 රජයේ නිවාඩු දිනයක් කරලලු නෙහ්හ්..
    ආහ් එල එල, අවුරුදු කන්න පුළුවන් සතියක්ම :P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :no::no: mukuth haduwe na. thagi booga thoraganna hari amarui me davasvala. TV ads ma kochchara yanava da balanna eeva gana kiyala :nerd: hari vanilla cake eka evanna gedarata. ethakota man eeka aragena avilla chocolate cake kannum :rolleyes::rolleyes:
    ochchara hithanna epa thaagi dena sastharewath aran enna :rofl:
    ehema aran awoth kanna denneth vanilla cakema thamai :lol:
    කොහොමද ඉතින්? අවුරුදු බිලියන 1.8කට පස්සේ? ඉස්සර වගේම තාමත් නාකිද? :D
    මම හොඳින්. යකාට කොහොමද? :D
    අපායට දවස් ගතවෙන්නේ හීමීටද :P
    ඉස්සර වගේමයි :rofl:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම හොඳින්. යකාට කොහොමද? :D
    අපායට දවස් ගතවෙන්නේ හීමීටද :P
    ඉස්සර වගේමයි :rofl:
    දවස් ගතවෙන්නේ ඉක්මනට. :P
    වරදක් නෑ, හොඳින් ඉන්නවා. ඉතින් අවුරුදු ජයද? :)

    :rofl: කැවුම්, කොකොස් වැඩිම උනොත් දවසක් තියෙයි, ඊට පස්සේ ඉතින් දත් මිටි තමා කන්න වෙන්නේ.. :P
    කමක් නෑ මොනවා හරි කනවනේ ඒ මදෑ :baffled:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    sohonath idiriyata paminemin pawathinawa

    Ds34Rcr.png