බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලාභේ කීයක් වේවිද???
    කවුද ටෝක් කරේ??? උඹයි නදියයිද ගියේ?? සුමියා හිටියද??

    මැයි බෝල්ටයි නදියයි තමා ..මම ටෝක් කරා ඌට දුන්නා පොර... ඌයි වයිෆුයි කරන්නේ ෆිට් උනා බොන්න එක්ක 6900/- ක් වගේ බොන ඒවාටයි ගාන වැඩි...එවෙලේ හදල දෙන්නේ ෆ්‍රෙෂ් :love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගොඩ්සිලා එපා!!! තේරුමක් නෑ මාමේ..
    කන්න බෑ. තෙල් එකයි. හරියන්නේ නෑ..

    බර්ගර් එක සහ ජම්බෝ හොට්ඩෝග් එක තමා සුපිරිම..
    අනිත්වා ඔක්කොම එල. සැන්ඩ්විචස්, කොත්තු (සීෆුඩ් පට්ට)

    මේ ඔෆර් එක බලන්න..

    අදම බලන්න ඕනේ..:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොර මාමි මොහොතකට මිසිං...
    සිංගා වලින් එන්න කලින් අන්තිම එක වනලා එන්න ගියාද මංදා..

    අන්තිම මොහොතට තියාගත්තෙ නෑ බොල. එව්වා දවස් දෙහෙකට කලින් ඉවර කොලා.:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ ගල් රංගුවෝ..... පෙරා කොලු කාරයෙක් නෙවේ කියලා.... අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රය කරපු අපි දන්නවා ඌව...... ඒත් මේ මාස ගානකින් දන්න උඹ ගල්ම ගල් කාරයෙක් කියලා අපි ඒ දවස් වලම දන්නවා..... :lol:

    හ්ම්ම්ම්ම්ම්

    P.S. දැන් උඹ ත්‍රෙඩ් දාන්නයි..... වයිබර් කෝල් දෙන්නයි පටන් ගන්න එපා..... මම දන්නවා උඹ තමා ඒ සීන් එක කරේ කියලා..... :angry: :frown:

    මොකක්ද මේකේ තේරුම:baffled::confused:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    The Sri Lankan identity. :rofl:

    untitled.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1736081

    කට්ටිය බොනවා කට්ටිය පාටි දානවා තව කට්ටියක් පන පිටින් ඉන්න මිනිසුනව මල 7දවසෙ දානෙත් දෙනවා. නමුත් ඒ මරපු මිනිස්සු තමන්ගේ අනාගතේට දෙයක් කරනවා. අපිත් කනවා බොනවා නමුත් මේ රෙද්දෙන් පිට වැඩාත් කරනවා.

    ඔය ලින්ක් එක ඒ කරපු වැඩ තමයි. පුලුවන්නම් කරලා පෙන්වන්න මෙතන කීබෝර්ඩ් වීරයෝ නොවි
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://www.elakiri.com/forum/showthread.php?t=1736081

    කට්ටිය බොනවා කට්ටිය පාටි දානවා තව කට්ටියක් පන පිටින් ඉන්න මිනිසුනව මල 7දවසෙ දානෙත් දෙනවා. නමුත් ඒ මරපු මිනිස්සු තමන්ගේ අනාගතේට දෙයක් කරනවා. අපිත් කනවා බොනවා නමුත් මේ රෙද්දෙන් පිට වැඩාත් කරනවා.

    ඔය ලින්ක් එක ඒ කරපු වැඩ තමයි. පුලුවන්නම් කරලා පෙන්වන්න මෙතන කීබෝර්ඩ් වීරයෝ නොවි

    ගේ නම් නියමයි :D
     
    :)