අලාභේ කීයක් වේවිද???
කවුද ටෝක් කරේ??? උඹයි නදියයිද ගියේ?? සුමියා හිටියද??

කැත කට් එක..
දෙහිවල මැලේ රෙස්ටුරන්ට් එක මාමි දනීද??

ගොඩ්සිලා එපා!!! තේරුමක් නෑ මාමේ..
කන්න බෑ. තෙල් එකයි. හරියන්නේ නෑ..
බර්ගර් එක සහ ජම්බෝ හොට්ඩෝග් එක තමා සුපිරිම..
අනිත්වා ඔක්කොම එල. සැන්ඩ්විචස්, කොත්තු (සීෆුඩ් පට්ට)
මේ ඔෆර් එක බලන්න..

එතකං මාමි පොයින්ට් හොයනවා වගේ..![]()

මොර මාමි මොහොතකට මිසිං...
සිංගා වලින් එන්න කලින් අන්තිම එක වනලා එන්න ගියාද මංදා..

මේ ගල් රංගුවෝ..... පෙරා කොලු කාරයෙක් නෙවේ කියලා.... අවුරුදු ගානක් තිස්සේ ආශ්රය කරපු අපි දන්නවා ඌව...... ඒත් මේ මාස ගානකින් දන්න උඹ ගල්ම ගල් කාරයෙක් කියලා අපි ඒ දවස් වලම දන්නවා.....![]()
P.S. දැන් උඹ ත්රෙඩ් දාන්නයි..... වයිබර් කෝල් දෙන්නයි පටන් ගන්න එපා..... මම දන්නවා උඹ තමා ඒ සීන් එක කරේ කියලා.....![]()
![]()

![]()
me sinduwa danna ekek innawada?
Mmona reddatada oi hina wenneමේකට මම උදේට රිප්ලයි එකක් දාන්නම්. හිනාව නවත්තගන්න බෑ
? Oka dakapuwama ahanna hithuna bn. Man kalin ahala thiyanawa. Eth title mathaka na
.http://www.elakiri.com/forum/showthread.php?t=1736081
කට්ටිය බොනවා කට්ටිය පාටි දානවා තව කට්ටියක් පන පිටින් ඉන්න මිනිසුනව මල 7දවසෙ දානෙත් දෙනවා. නමුත් ඒ මරපු මිනිස්සු තමන්ගේ අනාගතේට දෙයක් කරනවා. අපිත් කනවා බොනවා නමුත් මේ රෙද්දෙන් පිට වැඩාත් කරනවා.
ඔය ලින්ක් එක ඒ කරපු වැඩ තමයි. පුලුවන්නම් කරලා පෙන්වන්න මෙතන කීබෝර්ඩ් වීරයෝ නොවි

http://www.elakiri.com/forum/showthread.php?t=1736081
කට්ටිය බොනවා කට්ටිය පාටි දානවා තව කට්ටියක් පන පිටින් ඉන්න මිනිසුනව මල 7දවසෙ දානෙත් දෙනවා. නමුත් ඒ මරපු මිනිස්සු තමන්ගේ අනාගතේට දෙයක් කරනවා. අපිත් කනවා බොනවා නමුත් මේ රෙද්දෙන් පිට වැඩාත් කරනවා.
ඔය ලින්ක් එක ඒ කරපු වැඩ තමයි. පුලුවන්නම් කරලා පෙන්වන්න මෙතන කීබෝර්ඩ් වීරයෝ නොවි

GM Sinhalu.. heta awurudu neh... kattiya moko karanne ithin... mamath thawa chuttakin Nugegoda side ekata yanna hithan inne...
.