බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුබ උදෑසනක් බේබදු කොකටුවනි, මෝරා මාමා ගොඩ බැහැලද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    GM Sinhalu.. heta awurudu neh... kattiya moko karanne ithin... mamath thawa chuttakin Nugegoda side ekata yanna hithan inne... :dull:

    හෙට උදෙන්ම නැගිටලා රාජකාරියට වාර්ථා කරනවා... නැකත් වෙලාවට පොඩ්ඩක් ගෙදරට එනවා... අපිට කොහෙද අවුරුදු නිවාඩු...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුබ උදෑසනක් බේබදු කොකටුවනි, මෝරා මාමා ගොඩ බැහැලද?

    ඔව් ඔව් මෝරා මාමි ගොඩ බැහැලා වයිබර් චැට් එකේ උන්නා දැන් ටිකකට කලින

    උබ කොහෙද ඉන්නේ බන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ade sirawata. Mokeda wada? Math Networking kale. Eth Joba set une system. Balanna thiyenne database ekak :baffled:.

    මේක ලොවෙත් නැති සිස්ටම් එකක් බං... :lol: radiation detectors system එකක් ... කොලඹ වරාය ඇතුලේ තියෙන්නේ.. :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: ee moko lankawata nuclear bombs genek kiyalada :rofl:

    2005 සෙට් කරපු සිස්ටම් එකක් බං... ඇමෙරිකවෙන් ඔක්කොම දුන්නේ... ඩොලර් මිලියන ගානක් වටින සිස්ටම් එකක්... උන්ගේ ආරක්ශාවට තමයි මේක හයි කරේ.. :)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    2005 සෙට් කරපු සිස්ටම් එකක් බං... ඇමෙරිකවෙන් ඔක්කොම දුන්නේ... ඩොලර් මිලියන ගානක් වටින සිස්ටම් එකක්... උන්ගේ ආරක්ශාවට තමයි මේක හයි කරේ.. :)

    ah. ela ela ehenam.