Source එකට ගිහිල්ලා comments කියවන්න.
මේවා ඕනේ නැ. ගිය අවුරුද්දේ මම අදුරන මල්ලි කෙනෙක් campus තේරුනා. මුන්ගේ batch එකටත් පුදුම විදියට රැග් කරලා තිබුනා. දවසක් මුන් ඉන්න බෝඩිමට senior සෙට් එකක් පැනලා මුන්ගේ කලිසම් ගලවලා උන්ගේ ඉස්සරහ අතේ ගහන්න කියලා. මල්ලි පොලිසියට යන්න කැමති උනේ නැහැ ලැජ්ජාව නිසා. මටත් කිව්වේ මේක වෙලා මාසයකට විතර පස්සේ. ඔන්න campus වල තත්වේ.


Physical Rag එක නම් තනිකරම විකෘති ලිංඟික ආසාවන් සඵල කරගැනීමක් කියලායි මට කියන්න තියෙන්නේ. නැත්තම් බං වෙන එකෙක් එහෙම අතේ ගහනවා බලන්න තරම් මානසිකත්වයක් අනේ මංදා බං. මට ඔහොම සෙට් වුනා නම් සෙට් කරනවනවා අසහනේ දෙපිටින් යන්න වැඩක්. හොඳ වෙලාවට බෝඩින් වලට එන්න කිව්වෙත් නෑ , එන්න කිව්ව එවුන්ට යන්න දුන්නෙත් නෑ, ගියෙත් නෑ, උන් පැන්නෙත් නෑ. කොමන් එක විතරක් කාලා හිටියා. බෝඩින් ගානේ ගිහින් ඔය විදියට කරන්න වුනා නම් එහෙම දෙගොල්ලන්ගෙන් සෙට් එකක් අද ගෙදර නැත්තම් හිරේ:baffled:



ඕක තමා අවුල ලංකාවේ කැම්පස් වලරැග් එක දුන්නත් මුං දෙන්නේෙ තිරිසනුන්ටත් අන්ත එවනේ
mama danna widiyata Mora & Japura rag ne nedaa ? danna ekek kiyapan balanna
කොලබ කැම්පස් එකේ කොල්ලෝ කැන්ටිම පිටිපස්සට අරන් ගිහින් හොදටම ගහනවලු..බැරිවෙලාවත් මේවා කිව්වොත් විබාග වෙලාවල් වලදී ඔය සීනියර් ය දාලා කියලා දෙනවා කියනවනේ..මොකද අපේ මහාචාර්ය වරු නිකන් ප්රසන්ටේෂන් එකක් හදන ඇවිල්ලා ඔහේ කියවනවා විතරලු..කිසිම පැහැදිලි කිරමක් කරන්නේ නැතිලු..කැම්පස් අවම විභාගත් පාස් වෙන්න ඕන නිසා ඉවසනවලු..



colombo eke nam ohoma rag ekak na. math inne UOC thamai![]()




එකේ නැ කියන එක ගොඩක් ප්රසිද්ද දෙයක් බන්.. නම් මොරටුවෙයි, කොලබයි 2ම ටිකක් තියනව බන්.. හැබැයි තනියෙන් කෙල්ලොන්ව අරන් එහෙම අරන් රැග් කරනේ නැහැ නෙද මචන්.. මොරටුව ගැන එහෙම හරියට දන්නෙ නැ බන්..
සබරගමුවෙනම් හැම වර්ගෙකම රැග් තියනව කියල හොදටම දන්නව බන්..
අපෝ සබරගමුවෙ කෙල්ලන්ගෙ ඇදුනුත් ගලෝල බඩගාවෝල තිබ්බෙ ගගක් අයිනෙ. රුහුණෙත් ඔය බලෙන් කිස් කරෝල කියල වීඩියෝ එකක් දාල තියෙන්නෙ එකෙක්. දන්න එකෙක් කියනවද මෙතන මොනාද කරල තියෙන්නෙ කියල. මට පේන්නෙ මූව කම්බියකින් සූරල වගේ.
එකේ නැ කියන එක ගොඩක් ප්රසිද්ද දෙයක් බන්.. නම් මොරටුවෙයි, කොලබයි 2ම ටිකක් තියනව බන්.. හැබැයි තනියෙන් කෙල්ලොන්ව අරන් එහෙම අරන් රැග් කරනේ නැහැ නෙද මචන්.. මොරටුව ගැන එහෙම හරියට දන්නෙ නැ බන්..
සබරගමුවෙනම් හැම වර්ගෙකම රැග් තියනව කියල හොදටම දන්නව බන්..
Colombo ART eke wtri tikak hari tynne. anith faculty wala mul masa 2 withara dress cord eka gahagena inna oni wtri tynne. Law eke nam ehema wath na.



මොකද්ද ආයතනය. මොනවගේ රැග්ද දෙන්නෙ. මේ වගේ අත් කපන විදිහෙ වැඩත් කරනවද?කැම්පස් හොදයි කියල හිතෙනව බන්.. කෙල්ල කැම්පස් ගියේ නැ.. දැන් රජයෙම වෙන ආයතනයක් ඉගෙන ගන්නව.. මුන් එකෙත් රැග් කරනව බන් මහ බලු විදියට..
පේන විදිහට ඉස්කෝල ඇරෙන්න නිදහස් අද්යපනය තියන හැම තැනම ඉගෙන ගන්න ඔනිනම් රැග් වෙන්න ඔනි තත්වෙට වැටිල මචන්..
අපෝ සබරගමුවෙ කෙල්ලන්ගෙ ඇදුනුත් ගලෝල බඩගාවෝල තිබ්බෙ ගගක් අයිනෙ. රුහුණෙත් ඔය බලෙන් කිස් කරෝල කියල වීඩියෝ එකක් දාල තියෙන්නෙ එකෙක්. දන්න එකෙක් කියනවද මෙතන මොනාද කරල තියෙන්නෙ කියල. මට පේන්නෙ මූව කම්බියකින් සූරල වගේ.
Podi Silva - පොඩි සිල්වා;19991168 said:කියන්න තියෙන්නේ ඉතින් ඉස්සරහට යන්න ඉන්න වුන් Private Campus යන්න පුලුවන් නම් ඒවට පලයන් කියලා තමා
ජෙප්පො කුරුට්ටෝ ටික අයින් කරනකම් ඕව අයින් කරන්න බෑ
මොකද්ද වෙලා තියෙන්නෙ මම දන්නෙ නෑ. ෆොටෝ එක බලපන්. අත තුවාල වෙලා තියෙන්නෙ කොහොමද?මොකාද යකො කම්බියකින් හීරුවේ .. උබට උත්තර දෙන්න ගියොත් ඒ කාලෙ අපරදේ බන්..