බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට උදෙන්ම නැගිටලා රාජකාරියට වාර්ථා කරනවා... නැකත් වෙලාවට පොඩ්ඩක් ගෙදරට එනවා... අපිට කොහෙද අවුරුදු නිවාඩු...

    උ.වේ.ස. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aa komei itin

    කවදාවත් සෙනසුරාදට වැඩට නොයන එකා ගිය සෙනසුරාදා ඔෆිස් එකේ.. :lol:
    බලනකොට ඔෆිස් එකේ නංගි කෙනෙක්ට වැඩ කියලා දෙන්න ආවලු... :lol:
    අපි නොදන්න වැඩ!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල්
    ආපු දවසේ ඉදන් තාම ගෙදරින් දවල්ට කෑවේ නෑ බන් මම පාරෙමයි ගෙදරින් බනිනවා පලු යන්න:(

    ගමේ පොටෝ වලට නම් රිදුනා.. :(
    කෝ උඹ අර විස්ථරේ කෙටුවද වයිබරේ??
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ලතැවුල් වින්දා දෝ
    අපිට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුණාදෝ

    සමුගෙන යන දා දහසක් දේ අපෙ
    දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ළඟ තනි වේ දෝ

    R5Jscxu.jpg

    :lol:
    :lol::lol::lol: patta pic eka oi
    adenawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: lol oi. :rofl: ara post eka dapu *uththala tika eke lyrics maru karalane dala thiyenne :angry:

    ඕකට මම හිනා උනාට

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ලතැවුල් වින්දා දෝ
    අපිට පුරුදු ඒ පන්ති කාමරේ
    එතරම් සෙනෙහස තිබුණාදෝ
    මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ.. :)
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕකට මම හිනා උනාට

    මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ.. :)

    මා ගාවත් තිබ්බ ටොපි කොලයක් :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕකට මම හිනා උනාට

    මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ.. :)

    :lol::lol: eka nam aththa,.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකට මම හිනා උනාට

    මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ.. :)

    ඊයෙ සෑ අඩියක් ගහල ගෙදර යන ගමන් කඩයක් ගාවින් යද්දි මේ සිංදුව ඇහුනා බං....

    "ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්....."

    චාටර් කියල හිතන් හිටියට මේකෙත් බොක්ක කඩන් යන වචන ටිකක් තියනවා සරළව කියලා...බීල හිටපු හින්ද ද දන්නෙ නෑ බොක්කටම දැනුනා:dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :nerd:ක්
    mekay aththa seen eka:rolleyes: mehe innakan somakkage kasiya pot eken kasiya gahala, gamata gihin gal gahanwa jame beraganna, gameth kasiyaොgahuwoth game untama nondi wenone :rolleyes::rofl::P

    dan ridila ey :lol:

    අසෝ මන් කසිය ගහන්නේ නෑ බොල සුපර් ගල් අරක්කු ගහන්නේ:angry:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඊයෙ සෑ අඩියක් ගහල ගෙදර යන ගමන් කඩයක් ගාවින් යද්දි මේ සිංදුව ඇහුනා බං....

    "ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්....."

    චාටර් කියල හිතන් හිටියට මේකෙත් බොක්ක කඩන් යන වචන ටිකක් තියනවා සරළව කියලා...බීල හිටපු හින්ද ද දන්නෙ නෑ බොක්කටම දැනුනා:dull:

    බොක්කට වදින්න ඇහෙන්නත්, බොක්කට වදින්න කියන්නත් පොඩි එක්ක නවල ඉන්නම ඕනෙ බන්:rolleyes: