හෙට උදෙන්ම නැගිටලා රාජකාරියට වාර්ථා කරනවා... නැකත් වෙලාවට පොඩ්ඩක් ගෙදරට එනවා... අපිට කොහෙද අවුරුදු නිවාඩු...
උ.වේ.ස.

හෙට උදෙන්ම නැගිටලා රාජකාරියට වාර්ථා කරනවා... නැකත් වෙලාවට පොඩ්ඩක් ගෙදරට එනවා... අපිට කොහෙද අවුරුදු නිවාඩු...

aa komei itin

lemon gin kalak wage thawama ithurui. koi welawatada bonne kiyala beluwe.

ලොල්
ආපු දවසේ ඉදන් තාම ගෙදරින් දවල්ට කෑවේ නෑ බන් මම පාරෙමයි ගෙදරින් බනිනවා පලු යන්න![]()

බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
තවමත් සුරැකිව මා ළඟමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
කඳුලත් සුවඳත් තව එහෙමයි
අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලතැවුල් වින්දා දෝ
අපිට පුරුදු ඒ පුංචි කාමරේ
එතරම් සෙනෙහස තිබුණාදෝ
සමුගෙන යන දා දහසක් දේ අපෙ
දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
විතරක් මා ළඟ තනි වේ දෝ
![]()
![]()

patta pic eka oilol oi.
ara post eka dapu *uththala tika eke lyrics maru karalane dala thiyenne
![]()
මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ..අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලතැවුල් වින්දා දෝ
අපිට පුරුදු ඒ පන්ති කාමරේ
එතරම් සෙනෙහස තිබුණාදෝ

ඕකට මම හිනා උනාට
මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ..![]()

ඕකට මම හිනා උනාට
මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ..![]()

eka nam aththa,.ඕකට මම හිනා උනාට
මෙන්න මේ වචන ටික නම් බොක්කටම වදිනවා බං. හරිම සරලයි. ඒත් අපි හැම එකෙක්ටම මේ වගේ අත්දැකීමක් තියෙනවා ඇති. මට නම් සුපිරියටම තියෙනවා O/L කාලේ..![]()

ක්
mekay aththa seen ekamehe innakan somakkage kasiya pot eken kasiya gahala, gamata gihin gal gahanwa jame beraganna, gameth kasiyaොgahuwoth game untama nondi wenone
dan ridila ey![]()

ක්
අසෝ මන් කසිය ගහන්නේ නෑ බොල සුපර් ගල් අරක්කු ගහන්නේ![]()
enawa naga salan wela 
ගමේ පොටෝ වලට නම් රිදුනා..
කෝ උඹ අර විස්ථරේ කෙටුවද වයිබරේ??
තාම කොටනවා වන් සිග්නල් නෑබන් මම මේ ඉන්න තැනට
ක්
අසෝ මන් කසිය ගහන්නේ නෑ බොල සුපර් ගල් අරක්කු ගහන්නේ![]()

ඊයෙ සෑ අඩියක් ගහල ගෙදර යන ගමන් කඩයක් ගාවින් යද්දි මේ සිංදුව ඇහුනා බං....
"ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්....."
චාටර් කියල හිතන් හිටියට මේකෙත් බොක්ක කඩන් යන වචන ටිකක් තියනවා සරළව කියලා...බීල හිටපු හින්ද ද දන්නෙ නෑ බොක්කටම දැනුනා![]()