windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕකා මොකක් හරි ගොන් ආතල් එකක් ගන්න ඇති බන්..
    :lol::lol::lol::lol:
    මං අලුත් පාස්වර්ඩ් එකක් දැම්මා
    එත් පරණ එකමයි වැදෙන්නේ
    එහෙම වැරදියට පාස්වර්ඩ් එක ගැහුවා නිසා වෙන්න ඇති බන්

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මං අලුත් පාස්වර්ඩ් එකක් දැම්මා
    එත් පරණ එකමයි වැදෙන්නේ
    එහෙම වැරදියට පාස්වර්ඩ් එක ගැහුවා නිසා වෙන්න ඇති බන්


    මගෙනම් වැරදියට ගහපුවම පොඩි කෝඩ් එකක් එන්නේ ගහන්න.​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්
    දැන් හරි
    :):):)

    ඔන්න උබටත් උම්මා එකක්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    :):):):)
    සමහර වෙලාවට ඔහොම එනවා
    තව එකක් එනවා win10 එකේ A1B2C3 කියලා කෝඩ් එකක් ගන්න නිතරම මගේ
    සාක්කුවේදී ටච් වෙලා :P
    7.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගෙනම් වැරදියට ගහපුවම පොඩි කෝඩ් එකක් එන්නේ ගහන්න.​
    මගෙත් කලින් එහෙම තමා
    එත් අද තමා මේක ආවේ
    උදේ ඉදන් අවුලෙන් හිටියේ
    දැන් සතුටුයි
    :):):)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සමහර වෙලාවට ඔහොම එනවා
    තව එකක් එනවා win10 එකේ A1B2C3 කියලා කෝඩ් එකක් ගන්න නිතරම මගේ
    සාක්කුවේදී ටච් වෙලා :P
    7.gif
    ඕක තමා කලින් ආවේ
    අද මොකද මන්දා මේක ආවා
    උදේ ඇහැරලා එකපාරක් වැරදුනා
    ආයේ හරියට ගහලා බලද්දී මේක ආවා

     
    Status
    Not open for further replies.