windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕකා මොකක් හරි ගොන් ආතල් එකක් ගන්න ඇති බන්..
    :lol::lol::lol::lol:​
    මං අලුත් පාස්වර්ඩ් එකක් දැම්මා
    එත් පරණ එකමයි වැදෙන්නේ
    එහෙම වැරදියට පාස්වර්ඩ් එක ගැහුවා නිසා වෙන්න ඇති බන්

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මං අලුත් පාස්වර්ඩ් එකක් දැම්මා
    එත් පරණ එකමයි වැදෙන්නේ
    එහෙම වැරදියට පාස්වර්ඩ් එක ගැහුවා නිසා වෙන්න ඇති බන්

    ​

    මගෙනම් වැරදියට ගහපුවම පොඩි කෝඩ් එකක් එන්නේ ගහන්න.​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්
    දැන් හරි
    :):):)
    ​

    ඔන්න උබටත් උම්මා එකක්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    :):):):)
    ​
    සමහර වෙලාවට ඔහොම එනවා
    තව එකක් එනවා win10 එකේ A1B2C3 කියලා කෝඩ් එකක් ගන්න නිතරම මගේ
    සාක්කුවේදී ටච් වෙලා :P
    7.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගෙනම් වැරදියට ගහපුවම පොඩි කෝඩ් එකක් එන්නේ ගහන්න.​
    මගෙත් කලින් එහෙම තමා
    එත් අද තමා මේක ආවේ
    උදේ ඉදන් අවුලෙන් හිටියේ
    දැන් සතුටුයි
    :):):)
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සමහර වෙලාවට ඔහොම එනවා
    තව එකක් එනවා win10 එකේ A1B2C3 කියලා කෝඩ් එකක් ගන්න නිතරම මගේ
    සාක්කුවේදී ටච් වෙලා :P
    7.gif
    ඕක තමා කලින් ආවේ
    අද මොකද මන්දා මේක ආවා
    උදේ ඇහැරලා එකපාරක් වැරදුනා
    ආයේ හරියට ගහලා බලද්දී මේක ආවා

    ​
     
    Status
    Not open for further replies.