HOW OLD ARE YOU?

වයස

  • Total voters
    261

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    වැරදුන තැන නම් මෙච්චරයි කියල කියන්න බැහැ. නමුත් ඒ හැම වෙලාවේම අයෙත් නැගිට්ට.

    apita denna puluwan hoda advices tikak denneko...mama dan inne 27..

    marriage,jobs wage ewaye monawada api issarahata hitala kerenna ona?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නෙ මම මේ age group එකේ කියල විතරයි !!!
    mokakda itin umbe group eka?
    30 පැනපු උන්ට නාකියි කියන්න එපා යකෝ... තොගෙ කටට හෙන ගහන්න ඕනේ...

    :rofl::rofl::rofl::rofl: ridunada nakiyo?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    30 පැනපු උන්ට නාකියි කියන්න එපා යකෝ... තොගෙ කටට හෙන ගහන්න ඕනේ...

    සිරාවට බන්. නාකිලු, පොඩි එවුන්ලු. මගේ රෙප් කපලා පොඩි එකා කටවහගෙන හිටපන් කියලා. 22 උන්ට පොඩි ලු, 30+ පැන්නම නාකිලු එතකොට හරි වයස මොකක්ද? :rofl::rofl::rofl::lol::lol::lol:
     
    • Like
    Reactions: SunSilk

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    සිරාවට බන්. නාකිලු, පොඩි එවුන්ලු. මගේ රෙප් කපලා පොඩි එකා කටවහගෙන හිටපන් කියලා. 22 උන්ට පොඩි ලු, 30+ පැන්නම නාකිලු එතකොට හරි වයස මොකක්ද? :rofl::rofl::rofl::lol::lol::lol:

    onna rep kela
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    සිරාවට බන්. නාකිලු, පොඩි එවුන්ලු. මගේ රෙප් කපලා පොඩි එකා කටවහගෙන හිටපන් කියලා. 22 උන්ට පොඩි ලු, 30+ පැන්නම නාකිලු එතකොට හරි වයස මොකක්ද? :rofl::rofl::rofl::lol::lol::lol:

    (22 + 30) / 2 = 26

    26 වෙන්න ඇති හරි වයස... :rolleyes: