වැරදුන තැන නම් මෙච්චරයි කියල කියන්න බැහැ. නමුත් ඒ හැම වෙලාවේම අයෙත් නැගිට්ට.
apita denna puluwan hoda advices tikak denneko...mama dan inne 27..
marriage,jobs wage ewaye monawada api issarahata hitala kerenna ona?

ඉස්සරහ බොහොම අදුරුයි. ඉගනීම තමයි හැම දෙකටම මුල් වෙන්නේ.

igenima nam aulak na mage....issarahata life eka gana wadiya hitala na taama...dan edit kerenne ba ban
balamu meke 30 panapu naaki kochchara innawada kiyala..![]()
mokakda itin umbe group eka?එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නෙ මම මේ age group එකේ කියල විතරයි !!!
30 පැනපු උන්ට නාකියි කියන්න එපා යකෝ... තොගෙ කටට හෙන ගහන්න ඕනේ...

ridunada nakiyo?Boru kiyanna epa yakoo , ubata 16 namjathi bro...
api suti lamai wemu![]()

30 පැනපු උන්ට නාකියි කියන්න එපා යකෝ... තොගෙ කටට හෙන ගහන්න ඕනේ...

සිරාවට බන්. නාකිලු, පොඩි එවුන්ලු. මගේ රෙප් කපලා පොඩි එකා කටවහගෙන හිටපන් කියලා. 22 උන්ට පොඩි ලු, 30+ පැන්නම නාකිලු එතකොට හරි වයස මොකක්ද?