.සිරි සමන්තභඩ්ර ස්වාමින් වහන්සේගෙ බන අහපන්.
එයා කියන දේවල් ඔයාට සුවර්දඋබ කෙලෝගන්න හදන්නේ.ලොකු risk එකක් තියෙන්නෙ ඕවා අත්හදා බලන්න ගොහින් වැරදුනොත් එහෙම පසු තැවෙන්න වෙයි උබට පස්සෙ.ඔය ස්වභාවය වෙන අතකට හරවගනින්.බුදු දහම ගවෙශනය කරන්න වගේ.ඔන්න ඔය ස්වබාවයට ආවම තමා දහමක් ඕනෙ වෙන්නෙ.ඒ අතින් උබ වාසනාවන්තයි .සතුට ගවේශණය කරපන් .සිරි සමන්තභඩ්ර ස්වාමින් වහන්සේගෙ බන අහපන්.
Aulk na. Wenadeyk wechchawe . mta kalakirila thiynne jiwithe





Nodanna dewal gana matha pala nokara hitiyanam hodai.බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.




mn oka karana hati dannava habai mn oka karanna athhada balala na.mata meka asapu hamuduru namak kive. ape sharire kotas thunak thiyanavalu.ake 2 kotasa thamai uba kiyapu aka.oka karanna uba 4 dyanaya dakva hitha diyunu karanna ona.athkoto hitha unu karapu rathran kuttiyak vagelu.athkota bavthika shariren manomaya kaya ven karala kamathinam aye anna puluwanlu.
මනෝකාය, ven karanna puluvan samatha bavanaven 4 veni dayaneta giyahama.
evagema bayanaka vadak, bavanaa karan nathuva karanna puluvan mole
samahara than uddipanaya karalaa
උබ කෙලෝගන්න හදන්නේ.ලොකු risk එකක් තියෙන්නෙ ඕවා අත්හදා බලන්න ගොහින් වැරදුනොත් එහෙම පසු තැවෙන්න වෙයි උබට පස්සෙ.ඔය ස්වභාවය වෙන අතකට හරවගනින්.බුදු දහම ගවෙශනය කරන්න වගේ.ඔන්න ඔය ස්වබාවයට ආවම තමා දහමක් ඕනෙ වෙන්නෙ.ඒ අතින් උබ වාසනාවන්තයි .සතුට ගවේශණය කරපන් .සිරි සමන්තභඩ්ර ස්වාමින් වහන්සේගෙ බන අහපන්.
දන්න දෙයක් කියපන් බන් මිත්‍යාව පතුරන්නෙ උබලවගේ උන්.බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.

ඕක එලියට ගත්ත වගේ නෙවෙයි බන් වෙන එකෙක් ඇතුලට ගියොත් උඹ එළියේ ඉද්දි ( ජෝක් නෙවෙයි සිරාවට එහෙම වෙනවලු. දවසක් හාමුදුරු කෙනෙක් ( මතක විදිහට මඩවල උපාලි හාමුදුරුවෝ ) සාකච්ඡාවකදී කිව්වේ
මරුසිරා;19994026 said:බම්ප් ..
සමහර වෙලාවට නින්දෙන් ඉබේම එලියට එනවලු සමහර අයගේ
දවල්ට එහම ටිකක් වැඩිපුර නිදාගත්තම කොච්චර ට්‍රය් කලත් ඇදෙන නැගිටින්න බැහැ .හැබැයි අවට වෙන දේවල් පේනවා ඇහෙනවා .එත් ඇග මනසට ඕනේ විදිහට වැඩ කරන්නේ නැහැ .
ඕක මට කීපවරක් වෙලා තියෙනව .ටිකක් බයත් වුනා .
පස්සේ දැනගත්ත ඕක ඔය වගේ සීන් කොන් එකක් කියල .ඕක මේකෙම කවද අපේ එකක් නුලක දාලත් තිබ්බ![]()

