කොල්ලනේ මම මේ දවස් කීපයක් විතර vip radio එකේ ගොඩකන්ද මහත්තයගෙ දේෂන වගයක් නිකමට වගේ ඇහුව.
එක සැරේටම සිරිධම්ම හාමුදුරුවෝ රහත් උනා වගේ. දැන් මෙයත් වෙනමම දෙයක් කියන්න අරන්. හාමුදුරුවො කරන ගොඩක් දේවල් විවේචනය කරනව.
මට තේරුන විදියට අවුලක් නෑ. හැබැයි පොර ගැන මාර වර්නනාවක් කරනව.
ඔන්න දැන් අහල බලන්න 9.00 Pm පටන් ගන්නව.
fm 94 න් අහන්න.

වෙන්ඩෝල් ගාන්ඩම වදී වැඩේ චොර කරගත්තොත්