මචංලා මම අලුතෙන් PC එකක් assemble කරන්න කියලා බැලුවෙ. redline ලගෙන් ගන්න කියලා බැලුවෙ. ඒත් උන්ගෙ ඔක්කොම out of stock. ඒක හින්දා මං බැලුවෙ කෑලි ටික එක එක තැන් වලින් ගන්න. ( Redline, Nanotec & Barclays)
මෙහෙමයි specs.
Intel® Core™ i7-6700K Processor (8M Cache, up to 4.20 GHz) - Rs.54,000/=
ASUS Z170 PRO GAMING Motherboard - Rs.28,500/=
Team Dark 16GB (2x8GB) 3000MHz DDR4 Ram - Rs.16,000/=
Corsair Force Series™ LE 240GB SATA 3 6Gb/s SSD - Rs.11,500/=
Raidmax Cobra 120 Hydro Cooler - Rs.9,500/=
FSP HEXA+ 550W Power Supply - Rs.8,000/=
Gigabyte Geforce GTX 970 Xtreme Gaming 4GB GDDR5 (Graphic Card) - Rs.66,000/=
RAIDMAX Narwhal Casing - Rs.12,500/=
කට්ටියගෙ අදහස් මොනාද?? එක එක තැනින් අරන් warranty claim කරන්න ගියාම ඇනයක් වෙයිද? Nanotech එක කොහොමද? බඩු හොදයිද?

Last edited: