Assemble New PC

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    මචංලා මම අලුතෙන් PC එකක් assemble කරන්න කියලා බැලුවෙ. redline ලගෙන් ගන්න කියලා බැලුවෙ. ඒත් උන්ගෙ ඔක්කොම out of stock. ඒක හින්දා මං බැලුවෙ කෑලි ටික එක එක තැන් වලින් ගන්න. ( Redline, Nanotec & Barclays)
    මෙහෙමයි specs.

    Intel® Core™ i7-6700K Processor (8M Cache, up to 4.20 GHz) - Rs.54,000/=
    ASUS Z170 PRO GAMING Motherboard - Rs.28,500/=
    Team Dark 16GB (2x8GB) 3000MHz DDR4 Ram - Rs.16,000/=
    Corsair Force Series™ LE 240GB SATA 3 6Gb/s SSD - Rs.11,500/=
    Raidmax Cobra 120 Hydro Cooler - Rs.9,500/=
    FSP HEXA+ 550W Power Supply - Rs.8,000/=
    Gigabyte Geforce GTX 970 Xtreme Gaming 4GB GDDR5 (Graphic Card) - Rs.66,000/=
    RAIDMAX Narwhal Casing - Rs.12,500/=

    කට්ටියගෙ අදහස් මොනාද?? එක එක තැනින් අරන් warranty claim කරන්න ගියාම ඇනයක් වෙයිද? Nanotech එක කොහොමද? බඩු හොදයිද? :) :)
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මටත් pc එකක් එසෙම්බල් කරගන්ඩ ඕන එත් පාර්ට්ස් ගන්න හොඳ shop මොනවද???:)
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    redline hambayangen ganna epa anika okunge price eka wadi ekata ekak
    otenta giyama umbata one pc eka nemei unta one eka hadala denne

    hamba sakkiliyo

    ow bn eka nam aththa thama. mn quotation ekak danna giyama mun mata one eka wadak na, un gawa stock wala tiyana ewa dala quotation eka haduwe. preorder kiyala price list eke dala tiyana ewa preorder karawath ganna balu.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    කරන්නේ නැත්නම් K processor අරගෙන තේරුමක් නැහැ වගේ..තව ගානක් අඩු වෙනවනේ අනික ගත්තොත්..එකයි.

    K series වල මචං overclock කරන්න පුලුවන් advantage එක විතරද බං තියෙන්නෙ. base cpu clock එක එහෙම වැඩියි නේද K series එකේ.
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    redline hambayangen ganna epa anika okunge price eka wadi ekata ekak
    otenta giyama umbata one pc eka nemei unta one eka hadala denne

    hamba sakkiliyo

    sira machan ... man call kala psu ekaka price ahanna ( ganna nemei ) me keriyo kiyanava mage pc ekata echchara watts thiyana ekka one nelu ...bla blah ...:growl:

    man kivva mata one watts gaana dala man hadanne ..oya gaana kiyanna kiyala ...:lol::lol::lol: passe uu thava baila kiyanna ava man hari kiyla thibba ...lol :lol::lol::lol:
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    K series වල මචං overclock කරන්න පුලුවන් advantage එක විතරද බං තියෙන්නෙ.

    K එක 4.0 GHz, normal eka 3.4 Ghz ඒ නිසා K එකේ perfomance කොහොමත් වැඩි nomral එකට වඩා..හැබැයි ගෙවන ගානත් එක්ක ඒ වාසිය වටිනවද නැද්ද කියන එකයි බලන්න ඕන.. ගණන් ප්ප්‍රශ්නයක් නැත්නම් K එකක් ගත්තට අවුලක් නැහැ.. :) මා ළඟ තියෙන්නෙත් 6700 එකක්..
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    readline eke un kali kali ganna denne na bn dan danna vidiyatanam HDD ehema,unge thama warranty vadiyenma thibbe issara.dan kohomda danne na habai

    ko bn uba SSD ekak vitharada gahanne :P
    HDD gahanne nadda :D

    mata ube cpu eka 8M nathuva 12M vage ganin bn ganna eke :D
    board ekanam awlk na
    hydro cooler ekath honda ekak daganin bn :)

    RAM nam ok
     
    eka thama bn math baluve,cpu eke gana vadi vage bn:eek:
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    K එක 4.0 GHz, normal eka 3.4 Ghz ඒ නිසා K එකේ perfomance කොහොමත් වැඩි nomral එකට වඩා..හැබැයි ගෙවන ගානත් එක්ක ඒ වාසිය වටිනවද නැද්ද කියන එකයි බලන්න ඕන.. ගණන් ප්ප්‍රශ්නයක් නැත්නම් K එකක් ගත්තට අවුලක් නැහැ.. :) මා ළඟ තියෙන්නෙත් 6700 එකක්..

    එල මචං... තව එක දෙයක් තියනවා දැන ගන්න. මේ රැම් හුට පටේ.. 3000MHz ram එකක් ගන්න එකේ වාසියක් තියන්වද? ඔය 3000 කියලා තියෙන්නෙ max OC frequency එක නේද. ඔය ගානටම යන්න පුලුවන්ද processor එකත් එක්ක. 6700K එක DDR4 වල support speed එක 2166Mhz කියලා තියෙන්නෙ. 2400Mhz RAM එකකට යන එක වාසි වෙයිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    sira machan ... man call kala psu ekaka price ahanna ( ganna nemei ) me keriyo kiyanava mage pc ekata echchara watts thiyana ekka one nelu ...bla blah ...:growl:

    man kivva mata one watts gaana dala man hadanne ..oya gaana kiyanna kiyala ...:lol::lol::lol: passe uu thava baila kiyanna ava man hari kiyla thibba ...lol :lol::lol::lol:

    ow bun maha pandita sakkiliyo

    un gawa stock natnam ea brand eka part eka sawauthu ekak

    un gawa badu tiyenawa nam eka tamai hodama eka

    gon musalayo

    lankawe antima PC part shop eka unat mama nam ganne na okungen

    oita hodai ballonta appa aran denawa ea salli walin

    hitata satutui
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    readline eke un kali kali ganna denne na bn dan danna vidiyatanam HDD ehema,unge thama warranty vadiyenma thibbe issara.dan kohomda danne na habai

    ko bn uba SSD ekak vitharada gahanne :P
    HDD gahanne nadda :D

    mata ube cpu eka 8M nathuva 12M vage ganin bn ganna eke :D
    board ekanam awlk na
    hydro cooler ekath honda ekak daganin bn :)

    RAM nam ok

    thanks machn comment ekata. hard ekak tiyanwa bn. danata masa 3ta withara udin gaththa 2TB ekak. cooler ekakata kiyala yanawanm aye tiyenne. "CORSAIR H100i GTX" eka thama eka Rs.21,000. lokuwata OC karanne nathi nam loku water cooler ekak oneda kiyala hithuna hinda okata yanna decide kale.
    12M cache ewa na bn. ehemanam "5820K" ekakata wage yanna wenawa. meke nam 15M ma tiyanawa. :P ehema wunoth motherboard anan manam okkoma change karanna wenawa.
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    eka thama bn math baluve,cpu eke gana vadi vage bn:eek:

    ඔව් ඉතින් ලොකූ වාසියක් නැහැ compare කරලා බලද්දී price/perfomance

    එල මචං... තව එක දෙයක් තියනවා දැන ගන්න. මේ රැම් හුට පටේ.. 3000MHz ram එකක් ගන්න එකේ වාසියක් තියන්වද? ඔය 3000 කියලා තියෙන්නෙ max OC frequency එක නේද. ඔය ගානටම යන්න පුලුවන්ද processor එකත් එක්ක. 6700K එක DDR4 වල support speed එක 2166Mhz කියලා තියෙන්නෙ. 2400Mhz RAM එකකට යන එක වාසි වෙයිද?

    6700 support කරන්නේ 2133
    Z170 Board 3000+ support කරනවා.. H170 2133 විතරයි.. OC කරන්නේ නැහැ කියන්නේ ලොකු එකකට ගිහින් තේරුමක් නෑ කියන එකයි..