ඔබ පරාජිතයකු නොවෙන්න..
BLACK STALLIONS !!!!
වෙත ඔබේ මනාපය ලබා නොදෙන්න
ජයග්රාහකයෙකු වන්න...







ඔබන්න වටිනා රේප් බටන් එක!!
ඔව් රෙප්+ දීල තිබුන ජයවේවා![]()



djnick ද xibitz ද යහපාලනයට වැඩිපුර කඩේ ගියේ???? අඩුවෙන් කඩේ ගිය එකාට මගේ හද පිරි මෙව්වා එක...
ඉක්මනට කියපල්ලා බලන්න
Djnick thamai wadiyena yahapalanet kade giye umba apita supp eka depan ban.![]()
athane ban ekane ekata wirudawa katha karanen naththe.![]()
තේරුනේ නෑ
මහින්ද මාමා අපේ බොක්කනේ දීපන් දීපන්






රැවටෙන්න එපා !!!!"
![]()
මැතිවරණ නිරීක්ශන.
මේ වන විට වයිට් යුනිකෝන් සහ බ්ලැක් ස්ටැලියන්ස් අතර තරඟය ඉතා උනුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.දෙපිලම පෝස්ටර් ගසමින් ඡන්ද දායකයින්ට අල්ලස් දෙමින් තමාගේ වෝට්ස් වැඩිකරගැනීමට උත්සාහා කරන ආකාරයක් පෙනී යනවා.තත්වය කෙසේ වෙතත් මේ දක්වා මැතිවරණ ප්රචන්ඩ ක්රියා සිදුවී නොමැති බවට සතුටින් ප්රකාශ කරන අතර ඒ පිළිබඳව සියලුම තරඟ කරුවන්ට හදපිරි මෙව්වා එක ප්රකාශ කරන අතර මේ තත්වය එලෙසින්ම පවත්වාගෙන යාමට ක්රියා කරන මෙන් සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
මෙයට,
සංවිධායක මණ්ඩලය.


