ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    60eabcc.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මැතිවරණ නිරීක්ශන.

    මේ වන විට වයිට් යුනිකෝන් සහ බ්ලැක් ස්ටැලියන්ස් අතර තරඟය ඉතා උනුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.දෙපිලම පෝස්ටර් ගසමින් ඡන්ද දායකයින්ට අල්ලස් දෙමින් තමාගේ වෝට්ස් වැඩිකරගැනීමට උත්සාහා කරන ආකාරයක් පෙනී යනවා.තත්වය කෙසේ වෙතත් මේ දක්වා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සිදුවී නොමැති බවට සතුටින් ප්‍රකාශ කරන අතර ඒ පිළිබඳව සියලුම තරඟ කරුවන්ට හදපිරි මෙව්වා එක ප්‍රකාශ කරන අතර මේ තත්වය එලෙසින්ම පවත්වාගෙන යාමට ක්‍රියා කරන මෙන් සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    ස්තූතියි.
    මෙයට,
    සංවිධායක මණ්ඩලය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    djnick ද xibitz ද යහපාලනයට වැඩිපුර කඩේ ගියේ???? අඩුවෙන් කඩේ ගිය එකාට මගේ හද පිරි මෙව්වා එක...:love::love::love:
    ඉක්මනට කියපල්ලා බලන්න:shocked::shocked::shocked:

    Djnick thamai wadiyena yahapalanet kade giye umba apita supp eka depan ban.:yes::yes::yes:

    athane ban ekane ekata wirudawa katha karanen naththe.:lol::lol::lol:

    තේරුනේ නෑ :confused::confused::confused:

    මහින්ද මාමා අපේ බොක්කනේ දීපන් දීපන්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රැවටෙන්න එපා !!!!"

    91P9dztgv9L._SX425_.jpg

    කළු අස්පයින්ගේ දෙකයි පනහේ මඩ ප්‍රහාර මැද සුදු කගවෙනා ජයග්‍රහණය කරා සුබ ගමනක
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :eek::oo::oo:
     
    Status
    Not open for further replies.